මේකේ කමෙන්ට්. ලංකාවේ උන් මෙච්චර මෝඩ ද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    ඔය අනෝජ් සිල්වා කියන්නේ පල් කබ්බෙක්
    ඌ පහුගිය කළේ පිළිකා ලෙඩ්ඩු විශාල ගානක් පරලොකෙට යවපු පල් හොරෙක්

    තිලක් කන්දේගම කියන්නේ කටින් බතල හිටවන් පොරක්
    මිනිහගේ කතාවකට රැවටිලා මාතර සනස සමිතියක් උනේගේ ගොවිපලක් මිනිහට බාරදීලා අනාගෙන තිබ්බා

    විරමරච්චි ගැන නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: wawula and vito

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔය චැනල් මිත්යාව මර්කෙට් කරන්නෙ මිනිස්සු එව බලන නිස නෙ...

    මිනිස්සු මිත්යාවට ආසයි ...
    එකනෙ පහු ගිය කාලෙ පැනියකුත් ඔච්ච්ස්ර ප්රසිද්ද වුනෙ එන්නත ට වඩ...
    කොටින්ම මිනිස්සු විඩ්යවට වඩ මිත්යව විස්වස කරනවා

    මෙ වගෙ චැනල් කරන එවුන් යුටියුබ් සල්ලි නම් හම්බ කරගනි එත් මෙවයින් වෙන්නෙ සමජය තව මිත්යව ඩිහවට තල්ලු කරන එක...

    මොඩ හරක් මෙව දිහා බලල මෙව විස්වාස කරනව....
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ඔය චැනල් මිත්යාව මර්කෙට් කරන්නෙ මිනිස්සු එව බලන නිස නෙ...

    මිනිස්සු මිත්යාවට ආසයි ...
    එකනෙ පහු ගිය කාලෙ පැනියකුත් ඔච්ච්ස්ර ප්රසිද්ද වුනෙ එන්නත ට වඩ...
    කොටින්ම මිනිස්සු විඩ්යවට වඩ මිත්යව විස්වස කරනවා

    මෙ වගෙ චැනල් කරන එවුන් යුටියුබ් සල්ලි නම් හම්බ කරගනි එත් මෙවයින් වෙන්නෙ සමජය තව මිත්යව ඩිහවට තල්ලු කරන එක...

    මොඩ හරක් මෙව දිහා බලල මෙව විස්වාස කරනව....

    Hela wedakama mithyawak kiyala kiyanne mona padaname indanda?
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Hela wedakama mithyawak kiyala kiyanne mona padaname indanda?
    හෙල වෙද කම ඇත්ත නම් හොයගනින්කො කොරොන වලට පිලිකා වලට බෙහෙත් තව ඔය වගෙ බයනක ලෙඩ වලට බෙත් මෙතන කියව කියව ඉන්නෙ නැතුව ...

    එහෙම කරොත් ඇත්ත කියල අපිත් පිලිගන්නම්

    ලෙඩක් හදුනම ප්රස්නයක් නැතුව ලෙඩෙ හොද කරගන්න තියන එක අතැරල ඔය නොදන්න හෙල වෙදකම් මගුල් කරන්න අපිට නම් පිස්සු නැ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔය ආතල් එකට බන්
    ආතල් නෙමෙයි බන් පට්ට ගොන් සෙට් එකක් ඉන්නේ.
    හොදට ඉගන ගත්ත උන් අතරත් ඉන්නවා.
    දේශිය විද්‍යාව, දේශියා දැනුම් පද්දති, බුද්ධාගම, සම්බන්ද කරගෙන ඔනේ බොරුවක් කියල අන්දන්න පුලුවන්

    Hela wedakama mithyawak kiyala kiyanne mona padaname indanda?
    මේ ඉනේ එකෙක්
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ආතල් නෙමෙයි බන් පට්ට ගොන් සෙට් එකක් ඉන්නේ.
    හොදට ඉගන ගත්ත උන් අතරත් ඉන්නවා.
    දේශිය විද්‍යාව, දේශියා දැනුම් පද්දති, බුද්ධාගම, සම්බන්ද කරගෙන ඔනේ බොරුවක් කියල අන්දන්න පුලුවන්


    මේ ඉනේ එකෙක්
    mata nam penne eka apen aathal gannawa wage ban
     
    • Haha
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    මෝඩයි නේන්නං. නැත්තන් මෙච්චර රට කන රාජපස්සලා තාම බලේ ඉඳීද?
    මෝඩ කමේ අග්‍ර ඵලය තමයි මහත්තයෝ ඕක. 2015 දි හොරු කියලා පරද්දවපු උන් 2019 දි හොඳ වෙන්නේ කොහොමද? යහපාලුවෝ හොඳ නැත්තං හොරු වෙච්ච රාජපක්කයෝ නැතුව තුන් වැන්නෙත් ගේන්න තිබුණානේ බුද්ධිමත් ජනතාවක් හිටියනම්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    "අනෝජ් මහත්තයා දකිද්දි මට මතක් වෙන්නෙම, මැවිල්ල පේන්නෙම වලගම්බා රජ්ජුරුවන්ගෙ රූපය. විශේෂයෙන්ම දඹුල්ල පන්සලේ තියෙන වළගම්බා පිළිමය! ඔබ ත්‍රිත්වයම අපේ රටට වාසනාවන්!""

    "වික්‍රමාරච්චි වෙද මහත්තයගේ සුප් එකට තමයි අපේ නැන්දම්මට හොද උනේ .""

    "සමිපත් තනම අපට දීගේඩ කුමාර මහතාද ලගදිම අපි බලාසිටිමි ලෝකයකට දල්ලු පහනකිඅද අහස පොලව ඉරහද තිබේන තුරාවට ගමනට ජයවේවා පූමුක ඔබේ අදහස ඉටුවේවා දේවී පිහිටයි""

    "ස්වස්ථි සිද්ධම් 🙏 හෙළයට ජයවේවා ❤ හෙළයේ මහා රජුට ජයවේවා ❤ ස්වස්ථි සිද්ධම් 🙏 හෙළයට ජයවේවා ❤ හෙළයේ මහා රජුට ජයවේවා ❤ ස්වස්ථි සිද්ධම් 🙏 හෙළයට ජයවේවා ❤ හෙළයේ මහා රජුට ජයවේවා ❤""

    "මොනවද ඔට්ටු ඔය බනින උන් ඔක්කොම ඔය සුප් එක බොන ගමන් තමයි ඔය බනින්නේ""

    " අපි සකසපු කොරෝන බෙහෙතකුත් තියනව. ඒක වරු තුනෙන් ඕනෑම ප්‍රභේදයක රොගියෙක් නිට්ටාවට සුව වෙනව. ""




    මේවා එක්කො උන්ගෙ එවුන් දාන කමෙන්ට්ස්, නැත්නන් ආතල් එකට දාන එවා.

    එහෙමත් නැත්නන්

    අපි හෙන පව්
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    නොදන්න අතීතයක් ගැන හිත හිත සතුටු වෙන අපි මාර ජාතියක් බන්
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේව බලද්දි උඹලගේ ලේ කැකෑරෙනව නේද?

    කැකෑරිලා කැකෑරිලා අන්තිමට පර සුද්දන්ගෙන්, හම්බයන්ගෙන් එහෙම රට බේරගන්න කියල සාටකයක් දාගත්ත එකෙක්ට කතිරයක් ගහන්න හිතෙනව නේද?

    @erozan @Mawathagama @N A K A M U R A @ESL
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and sw7x

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    සිරාවට ඈ.සුද්ද ඡන්ද බලය දෙන්න බෑ කීව එක සාධාරණයි කියල හිතෙනව මේව දකිද්දි

    Dan umba kiyana widiyata buddhimath aya chande denna one katada? Sajith? Anura?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Dan umba kiyana widiyata buddhimath aya chande denna one katada? Sajith? Anura?
    මෙච්චර ඇරල තියෙද්දිත් ඔය දෙගොල්ලටම දිදී ඉන්නෙ ඇයි?වෙන සෙට් එකකට දීල බලන්න පුලුවන්නෙ අවුරුදු පහක්.
    ඇත්තටම මේ වගේ මිනිස්සු රටේ පාලකයො තෝරද්දි හරියට හිතනව වෙන්න බෑනෙ බං.
    ඒක තමා වැරදි මිනිස්සු හැමදාම බලයට එන්නෙ
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේව බලද්දි උඹලගේ ලේ කැකෑරෙනව නේද?

    කැකෑරිලා කැකෑරිලා අන්තිමට පර සුද්දන්ගෙන්, හම්බයන්ගෙන් එහෙම රට බේරගන්න කියල සාටකයක් දාගත්ත එකෙක්ට කතිරයක් ගහන්න හිතෙනව නේද?

    @erozan @Mawathagama @N A K A M U R A @ESL
    දැන් මොකද්ද කියන්න ඕන? 😂😂😂
     
    • Haha
    Reactions: Solo Rider