මේක මෙච්චර ගණන් ඇයි බං?
$1,050.00 RS:- 138516.00
මොකද්ද මේකේ තියෙන විශේෂත්වේ? දාන්න උන් කියහන්කෝ බං?මේක මේ ගාන යන්නේ ඩීල් එහෙක..අනිත් ඒවා මීටත් වැඩ ගණන් ඇතිනේ බං....
http://www.ebay.com/itm/Eye-Fi-Pro-...ng-/300918358108?_trksid=p2053446.m2308.l4001

Toshiba flash air එකක් ඔයට වඩා අඩුවට ගන්න පුළුවන් වේවි 