මේකේ ගණන් ඇයි?

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේක මෙච්චර ගණන් ඇයි බං?:eek:

    $(KGrHqMOKowFHkLwrv72BSC,6dKIi!~~60_12.JPG


    $1,050.00 RS:- 138516.00 :eek:

    මොකද්ද මේකේ තියෙන විශේෂත්වේ? දාන්න උන් කියහන්කෝ බං?මේක මේ ගාන යන්නේ ඩීල් එහෙක..අනිත් ඒවා මීටත් වැඩ ගණන් ඇතිනේ බං....:eek:


    http://www.ebay.com/itm/Eye-Fi-Pro-...ng-/300918358108?_trksid=p2053446.m2308.l4001
     
    මේකේ නම් ගණන් ටිකක් වැඩි වගේ :dull: Toshiba flash air එකක් ඔයට වඩා අඩුවට ගන්න පුළුවන් වේවි :)

    සරලවම කියනවා නම් ඕකත් නිකන් sd memory cardඑකක් විශේෂත්වය තමයි ඕකට පුළුවන් wireless LAN access point (wifi) එකක් හදන්න ,දැන් ඔයාට පුළුවන් ඔකේ network එකට සෙට් වෙලා data උස්සන :P