මේකේ තේරුම මොකක්ද අනේ ඇත්තටම ??

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේකේ තේරුම මොකක්ද අනේ ඇත්තටම ??

    "කොල්ලන්ටයි බල්ලන්ටයි නලියන්නමයි හිත"
    මේකේ තේරුම මොකක්ද අනේ ඇත්තටම ?? :confused::confused::dull:
    මේක මේ බල්ලන්ට ගහපු මඩක්ද කොහෙද මට පේන විදියට!
    :rolleyes::rolleyes::frown::lol::dull::dull:

    original.jpg

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මරුසිරා;22984114 said:
    බාගෙට ඇදන් ඉන්නකොට කොල්ලෝ බල්ලෝ කියලා නැ නලියනවා :rofl:
    දැන් හරි ත්‍රෙඩ් එකම කෑවනේ!
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,405
    1,674
    113
    බාගෙට ඇදන් ඉන්නකොට කොල්ලෝ බල්ලෝ කියලා නැ නලියනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ හැම කොල්ලටම නලියන්න හිත නෑ. පෙලක් කොල්ලො ඉන්නව කොල්ලො එක්ක හුරතල් වෙන්න ආස සමලිංගිකයො. උන් කෙල්ලන්ගෙ වගේ අකෞන්ට් හදං ඇවිත් ත්‍රෙඩ් දානව.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේකේ ඉන්නේ මහ මන්ද මානසික හුත්තලා....
    උන් හිතන් ඉන්නේ උන් කෙල්ලන්ව ගනන් ගන් නෑ කිව්වම හෙන රැඩිකල් පකයල කියලා..
    උන් අමුතු විදිහට හිතන හෙන ඖට් ඔෆ් බොක්ස් තින්කින් , සම්මත්යෙන් පිට හුත්තලා කියලා....
    ඒ වගෙ උන් එක්ක මෙහෙම හරි කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් පෝස්ට් එකක් දාන එක පුදුමයි...

    අලුතින් එකෙක්ට එන්න බෑ ෆේක්ලු, කෙල්ලෙක්ගේ නමක් තියෙන්න බෑ කොල්ලෙක්ලු...ඕකුන් තමා ඊලඟ ආත්මවල පොන්නයෝ වෙලා ඉපදිලා රනිල්ගේ මැයි පෙලපාලියේ නට නට යන්නේ... :yes: :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    titi kiyanne kellek nam eyage pusa pena photo 1k danna kiyapan balanna
     
    blue_in_rio

    Well-known member
  • එහෙම කතාවක් නම් මම අහලා නෑ.හැබැයි, "අලියන්ටයි, ළමයින්ටයි, නලියන්නමයි හිත" කියලා නම් පිරුළක් අහලා තියෙනවා. :confused::confused:

    ඔයාට කොල්ලොන්ගෙයි, බල්ලොන්ගෙයි සමානකමක් හොයන්නම ඕනිනම්, doggy style කියලා ටයිප් කරලා google search කරලා බලන්න. :yes::yes: