මට නම් එලකිරිය මරු.
හැබැයි මම සෙට් උනේ 2019.
හැබැයි මම සෙට් උනේ 2019.
පැය 6-7ක් කරන්ට් කපනව.. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වල ඉන්න ඕනේ... වැඩියෙන් හම්බ කරන්න ඕනේ.
කොහේද බන් සිංහලුන්ට දැන් ආතල් ගන්න වෙලාවක්.
ඉරිදට කොහෙද මනුස්සයො එළකිරි එන්න ටයිම්....
නිවාඩු දවසට, බැන්ද උන් ගෑනුන්ගෙන් ගුටි කකා වළං, රෙදි හෝදනව, ගෙවල් වල උයනව, ළමයි බලනව....
බැන්ද නැති උන් රැලකනේ යනව...
ඔය හැම එකාම කිරියට එන්නෙ ඔෆිස් ටයිම් එකේ.... වැඩපලවල් වල අයිස් ගගහ කිරියෙ ලකාගහනව....
ඉස්සර කිරියේ ජෙප්පෝ හිටියේ නැහැඇයි බං මේකේ දැන් සෙනග නැත්තේ. අද ඉරිදා වෙලත් සෙනග නැහැ. ඉස්සර මීට වඩා පට්ටනේ එලකිරිය. දැන් වැටෙන ත්රෙඩ් බලපන්කො ජරාව. ආතල් එකක් ගන්න දන්නේ නැති එවුන් දැන් ඉන්නේ. ෆෝන් වර්ටිෆිකේෂන් නිසාද මන්දා ෆේක් අකවුන්ටුත් වැඩිය නැහැ. මේක නම් මහා සාපයක් අඩේ. මාත් සතියක් දෙකක් බලලා ඇඩ්මින්ට බැනලා බෑන් වෙලා යනවා රෙද්ද.![]()
ow hutti expose karanna epaඔයා නේද ඔරායන්තුමා කියලා හිටියේ
ඇයි බන් අයියෙ අලුත් ඒව හදන්න දෙන්නෙ නැත්තෙ. මේක කවදහරි වැහිලම යයිනෙ බංඔව් දැන් thread එකකකට වැටෙන Reply ගොඩක් අඩුයි. දැන් අළුත් Account හදන්න බෑ ඒ නිසාද දන්නේ නෑ
ම්ම්ම්ම්, දැන් සතුටුදමාත් සතියක් දෙකක් බලලා ඇඩ්මින්ට බැනලා බෑන් වෙලා යනවා රෙද්ද.
Mu adminta banala ban wela giya ehenam... Menna minissu kiyana De akuratama karanawa....

ow ban phone verification nam sapayakma tamai ban!ඇයි බං මේකේ දැන් සෙනග නැත්තේ. අද ඉරිදා වෙලත් සෙනග නැහැ. ඉස්සර මීට වඩා පට්ටනේ එලකිරිය. දැන් වැටෙන ත්රෙඩ් බලපන්කො ජරාව. ආතල් එකක් ගන්න දන්නේ නැති එවුන් දැන් ඉන්නේ. ෆෝන් වර්ටිෆිකේෂන් නිසාද මන්දා ෆේක් අකවුන්ටුත් වැඩිය නැහැ. මේක නම් මහා සාපයක් අඩේ. මාත් සතියක් දෙකක් බලලා ඇඩ්මින්ට බැනලා බෑන් වෙලා යනවා රෙද්ද.![]()