මේකේ දැන් සෙනග නැහැ :(

එලකිරිය දැන්

  • මරු

  • චොර

  • වෙනසක් නෑ

  • එලකිරිය කියද්දීත් ඇගේ මාළු ගඟේ නටනවා


Results are only viewable after voting.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සෙනග අඩු නෑ.. සේරම ආත්ම මාරු කරන් ඉන්නේ.. සමහරු නන්දරේ ගේන්න රෙද්ද ගලවන් කඩේ ගිහින් තාම ඇරපුවා දිරවගන්න බැරුව එන්නේ නෑ..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පැය 6-7ක් කරන්ට් කපනව.. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වල ඉන්න ඕනේ... වැඩියෙන් හම්බ කරන්න ඕනේ.
    කොහේද බන් සිංහලුන්ට දැන් ආතල් ගන්න වෙලාවක්.
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    ඉරිදට කොහෙද මනුස්සයො එළකිරි එන්න ටයිම්....
    නිවාඩු දවසට, බැන්ද උන් ගෑනුන්ගෙන් ගුටි කකා වළං, රෙදි හෝදනව, ගෙවල් වල උයනව, ළමයි බලනව....
    බැන්ද නැති උන් රැලකනේ යනව...

    ඔය හැම එකාම කිරියට එන්නෙ ඔෆිස් ටයිම් එකේ.... වැඩපලවල් වල අයිස් ගගහ කිරියෙ ලකාගහනව....

    well said
     
    • Haha
    Reactions: PHBhagya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,778
    113
    පෘථිවිය
    ඇයි බං මේකේ දැන් සෙනග නැත්තේ. අද ඉරිදා වෙලත් සෙනග නැහැ. ඉස්සර මීට වඩා පට්ටනේ එලකිරිය. දැන් වැටෙන ත්‍රෙඩ් බලපන්කො ජරාව. ආතල් එකක් ගන්න දන්නේ නැති එවුන් දැන් ඉන්නේ. ෆෝන් වර්ටිෆිකේෂන් නිසාද මන්දා ෆේක් අකවුන්ටුත් වැඩිය නැහැ. මේක නම් මහා සාපයක් අඩේ. මාත් සතියක් දෙකක් බලලා ඇඩ්මින්ට බැනලා බෑන් වෙලා යනවා රෙද්ද. :(
    ඉස්සර කිරියේ ජෙප්පෝ හිටියේ නැහැ
    දේශපාලුවෝ හිටියේ නැහැ
    නුලක් ඇරියොත් එක නුල දිගේම යනවා, වෙන ඒවා නැහැ
    දැන් නුලක් දැම්මම කුණුහරුප, බාෂාව අන්තිමයි
    රැඩිකල් යක්කු කිරිය කනවා.
     
    • Like
    Reactions: siri_ayya

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඔව් දැන් thread එකකකට වැටෙන Reply ගොඩක් අඩුයි. දැන් අළුත් Account හදන්න බෑ ඒ නිසාද දන්නේ නෑ
    ඇයි බන් අයියෙ අලුත් ඒව හදන්න දෙන්නෙ නැත්තෙ. මේක කවදහරි වැහිලම යයිනෙ බං
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මාත් සතියක් දෙකක් බලලා ඇඩ්මින්ට බැනලා බෑන් වෙලා යනවා රෙද්ද.
    ම්ම්ම්ම්, දැන් සතුටුද
    මේකේ adminලට අපහාස කරාට හොද වැඩේ
    #Banned
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ආගම්/දේශපාලන ත්‍රෙඩ් වැඩියි දැන්
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඇයි බං මේකේ දැන් සෙනග නැත්තේ. අද ඉරිදා වෙලත් සෙනග නැහැ. ඉස්සර මීට වඩා පට්ටනේ එලකිරිය. දැන් වැටෙන ත්‍රෙඩ් බලපන්කො ජරාව. ආතල් එකක් ගන්න දන්නේ නැති එවුන් දැන් ඉන්නේ. ෆෝන් වර්ටිෆිකේෂන් නිසාද මන්දා ෆේක් අකවුන්ටුත් වැඩිය නැහැ. මේක නම් මහා සාපයක් අඩේ. මාත් සතියක් දෙකක් බලලා ඇඩ්මින්ට බැනලා බෑන් වෙලා යනවා රෙද්ද. :(
    ow ban phone verification nam sapayakma tamai ban!