Hand Made පේපර් එකක නම් ෆොයිල් ප්‍රින්ට් කරන්න බැරි වෙයි මචං. හෑන්ඩ් මේඩ් පේපර් එක හයිය නැති නිසා. ෆොයිල් ප්‍රින්ට් කරද්දි තදවෙන එක සහ හීට් වෙන නිසා ෆොයිල් එක ගැලවෙන්න බලයි හෑන්ඩ් මේඩ් පේපර් එකේ ෆයිබර් ගතිය අඩු නිසා. පුලවන් නම් Craft paper / Ice gold / Art board/ concor Board වගේ එකක් පාවිච්චි කරන්න. මම ඒ පේපර් එක ඕෆ්සෙට් ප්‍රින්ට් කරන්නෙත් අමාරුවෙන් ප්‍රිරන්නේ ප්‍රින්ට් එක ආපහු ගැලවිලා එනවා බ්ලැංකට් එකට. උඹට ඕක ස්ක්‍රීන් ප්‍රින්ට් කරලා හරියන්නේ නැද්ද?මේකටවත් දන්නවා නම් කියපන්කෝ.
Handmade Paper එකක Foil Print කර ගන්න පිටකොටුවේ කොහේද තියෙන්නේ. කරලා දෙන තැනක් තියෙනවා නම් contact number එකක් හරි location හරි දාපන්කෝ බන්.
Hand Made පේපර් එකක නම් ෆොයිල් ප්‍රින්ට් කරන්න බැරි වෙයි මචං. හෑන්ඩ් මේඩ් පේපර් එක හයිය නැති නිසා. ෆොයිල් ප්‍රින්ට් කරද්දි තදවෙන එක සහ හීට් වෙන නිසා ෆොයිල් එක ගැලවෙන්න බලයි හෑන්ඩ් මේඩ් පේපර් එකේ ෆයිබර් ගතිය අඩු නිසා. පුලවන් නම් Craft paper / Ice gold / Art board/ concor Board වගේ එකක් පාවිච්චි කරන්න. මම ඒ පේපර් එක ඕෆ්සෙට් ප්‍රින්ට් කරන්නෙත් අමාරුවෙන් ප්‍රිරන්නේ ප්‍රින්ට් එක ආපහු ගැලවිලා එනවා බ්ලැංකට් එකට. උඹට ඕක ස්ක්‍රීන් ප්‍රින්ට් කරලා හරියන්නේ නැද්ද?