IT Help එකක් දෙන්න පීස්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට තියනවා ප්‍රෝග්‍රෑම් එකක තියන ප්‍රින්ට් ගොඩක් PDF කරගන්න
    එකේ range එකක් එක දිගට දෙන්න බෑ... එක document එකක් එක පාරකට ප්‍රින්ට් කරන්න විතරයි පුළුවන්
    එකම ක්‍රමේට mouse ක්ලික් තියෙන්නේ

    1.click next
    2. copy document number
    3. click print
    4. paste file name copied doc number
    5. click save.

    මේක කරන්න ප්‍රෝග්‍රෑම් තියනවා නේ ලියපු. එකක් කියන්න පීස්.
    තැන්කු වේවා....
     
    • Like
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    Python script එකක් තමා එක පාරටම මතක් වෙන්නේ. මැනුල්වල් සතියක විතර වැඩක් නන් දවසක් විතර ඔට්ටු වෙලා හදාගත්තට පාඩුවක් නෑ
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    Python script එකක් තමා එක පාරටම මතක් වෙන්නේ. මැනුල්වල් සතියක විතර වැඩක් නන් දවසක් විතර ඔට්ටු වෙලා හදාගත්තට පාඩුවක් නෑ
    hadapuwa thiyanawa ne. portable software kallak set wela thibba kalin. eke nama mathaka wath na dan.