මේකේ සිංහල සින්දුව මොකක්ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ නොනිමෙන දිවි ගමනේ
    සුපිරි මචං,,, බොහොම ස්තුතියි..

    මේකේ සිංහල සින්දුව මොකද්ද දාන්න කෙනෙක් ඉන්නවද??

    ------ Post added on Mar 29, 2022 at 6:17 AM
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේකේ සිංහල සින්දුව මොකද්ද දාන්න කෙනෙක් ඉන්නවද??

    ------ Post added on Mar 29, 2022 at 6:17 AM

    danne ne mchn meka nam... me nargis neda... mewa ahaddi mage kella matak wenawa ban.. 10yr mata love karala mama eka stop kala... inna be ban daragena.. jiwithe duka tama...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Nargis… every time I see her feels Like I was born to a wrong time

    සුප්පා මචං බොහොම ස්තුතියි උඹට...

    danne ne mchn meka nam... me nargis neda... mewa ahaddi mage kella matak wenawa ban.. 10yr mata love karala mama eka stop kala... inna be ban daragena.. jiwithe duka tama...
    එහෙම තමයි මචං අපි හැමෝගේම වගේ ජිවිතේ, මටත් ඔහොම වෙලා තියනවා. අපේ බුද්ධ ධර්මය අනුව අපිට ඕකෙන් ගැලවෙන්න කියලදිලත් තියනවා. එත් අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. මේ වගේ දෙකදී ධර්මය ගැන හිතන්න බැ.. කොච්චර දහමේ කියල දුන්නත් අපිට මේ දුක සතුටින් බේරෙන්න බැ.. අපිට තියෙන්නේ කාලයට ඉඩදෙන්න ඒ දුකින් හෝ සතුටින් බේරෙන්න... ෆිට් එකේ ඉන්න හිතා හදාගන්න බලපන්..

    මේ සිදුවේ සිංහල එක දාන්න කෙනෙක් ඉන්නවද??.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    එහෙම තමයි මචං අපි හැමෝගේම වගේ ජිවිතේ, මටත් ඔහොම වෙලා තියනවා. අපේ බුද්ධ ධර්මය අනුව අපිට ඕකෙන් ගැලවෙන්න කියලදිලත් තියනවා. එත් අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. මේ වගේ දෙකදී ධර්මය ගැන හිතන්න බැ.. කොච්චර දහමේ කියල දුන්නත් අපිට මේ දුක සතුටින් බේරෙන්න බැ.. අපිට තියෙන්නේ කාලයට ඉඩදෙන්න ඒ දුකින් හෝ සතුටින් බේරෙන්න... ෆිට් එකේ ඉන්න හිතා හදාගන්න බලපන්..

    මේ සිදුවේ සිංහල එක දාන්න කෙනෙක් ඉන්නවද??.

    ඔව් මචං මතක් වෙද්දි කාල ඉන්න බෑ බන්... බණක් අහනවා මතක් වෙද්දි.මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන හොදින් කියල තමා පතන්නේ.. වචන ටිකට ස්තූති..!!
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    danne ne mchn meka nam... me nargis neda... mewa ahaddi mage kella matak wenawa ban.. 10yr mata love karala mama eka stop kala... inna be ban daragena.. jiwithe duka tama...
    machan its the music… hiduatan music is from god… you can’t compare..
    all those songs are based on Ragas.
    I have the same feeling when listening to them..
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    @usa_nihaal

    kyaa huaa teraa waadaa, wo kasam wo iraadaa
    What happened (to) your promise, that oath, that intention?

    bhoolegaa dil jis din tumhe
    The day that my heart forgets you

    wo din jindagee kaa, aakhree din hogaa
    That day will be the last day of my life

    yaad hain mujh ko, too ne kahaa thaa
    I remember, you'd told me,

    tum se naheen ruthhenge kabhee
    I won't ever be mad at you

    dil kee tarah se haath mile hain
    Our hands are joined through our hearts,

    kaise bhalaa chhootenge kabhee
    How will they ever separate

    teree baahon mein beetee har shaam
    Spent every evening in your arms

    bewafaa, ye bhee kyaa yaad naheen
    Unfaithful! Don't you remember even this?

    o kahane waale mujh ko farebee
    Oh, one who calls me a cheat,

    kaun farebee hain ye bataa
    Tell me who's the cheat (here)?

    wo jis ne gam liyaa, pyaar ke khaatir
    The one who accepted sorrow, for the sake of love,

    yaa jis ne pyaar ko bech diyaa
    Or the one who sold love

    nashaa daulat kaa ayesaa bhee kyaa
    What kind of intoxication is this with wealth

    ke tujhe kuchh bhee yaad naheen
    That you don't remember any of this
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපි හැංගි හැංගි බැඳී ආලේ
    සුප්පා මචං ගින්දර..

    ඔව් මචං මතක් වෙද්දි කාල ඉන්න බෑ බන්... බණක් අහනවා මතක් වෙද්දි.මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන හොදින් කියල තමා පතන්නේ.. වචන ටිකට ස්තූති..!!

    එහෙම තමයි මචන් අපි හැමෝම. කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නැ.. උඹ ඒකිට බොක්කෙන්ම හොදක් පතනව නම් උඹ සුපිරි පොරක්, ගොඩක් අයට සමාව දෙන්න සැහෙන්න කාලයක් යනවා ඕනෑම දෙකට, මට තවමත් සමහර ඒවාට සමාවක් දෙන්න හිතෙන්නෙත් නැ. ඒ උනාට ගොඩක් මගේ වැරදිත් තියනවා ඒ සිද්දි වලට.. මේ හිත කියන්නේ මාර දෙයක් බං..

    Bumpi..
    සුපිරි නූල..
    උඹත් දාපන් දාන්න දෙයක්..

    machan its the music… hiduatan music is from god… you can’t compare..
    all those songs are based on Ragas.
    I have the same feeling when listening to them..
    අනිවාරෙන්,, මමත් මේ මචන් හොදටම බිලා පටන් ගත්තේ මේක සින්දු අහන ගමන්. මේ මියුසික් අපිව මාර අසරණ - සතුටු කරනවා අපේ හිත් කොච්චර දරුණු උනත්,, මාරම දෙයක් මේ වගේ ලස්සන සංගීතය, අගමකටත් වඩා හිතට ලන් වෙනවා..

    මේකේ සිංහල සින්දුවත් දන්නවද.. අහල තියන විදියට කියන්නේ සුජාත අත්තනායක
     
    සම්පූර්ණයෙන්ම වරද මගේ.කෙල්ලගෙ කිසිම වරදක් නෑ... ඒකයි ඉවසගන්න අමාරු..

    අහන්නේ නෑ බන් මේ ටිකේ සිංදු..හින්දි ටික ඇහුවට මේකේ දාපු.. කපුගේ. ප්‍රින්ස් උදය ප්‍රියන්ත එහෙම අහද්දි ඇඩෙනවා මට මැරීගෙන ලව් කලා කෙල්ල.. මට වඩා අවුරුදු4ක් බාලයි..
    ------ Post added on Mar 29, 2022 at 7:19 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    One of my favorites

    අඩේ මගේ playlist එකේ තියනවා මේවා, මම මේවයි sinhala ඒවා මතක නැති නිසා තමයි මේ ත්‍රෙඩ් එකත් ඇරියේ..
    @usa_nihaal

    kyaa huaa teraa waadaa, wo kasam wo iraadaa
    What happened (to) your promise, that oath, that intention?

    bhoolegaa dil jis din tumhe
    The day that my heart forgets you

    wo din jindagee kaa, aakhree din hogaa
    That day will be the last day of my life

    yaad hain mujh ko, too ne kahaa thaa
    I remember, you'd told me,

    tum se naheen ruthhenge kabhee
    I won't ever be mad at you

    dil kee tarah se haath mile hain
    Our hands are joined through our hearts,

    kaise bhalaa chhootenge kabhee
    How will they ever separate

    teree baahon mein beetee har shaam
    Spent every evening in your arms

    bewafaa, ye bhee kyaa yaad naheen
    Unfaithful! Don't you remember even this?

    o kahane waale mujh ko farebee
    Oh, one who calls me a cheat,

    kaun farebee hain ye bataa
    Tell me who's the cheat (here)?

    wo jis ne gam liyaa, pyaar ke khaatir
    The one who accepted sorrow, for the sake of love,

    yaa jis ne pyaar ko bech diyaa
    Or the one who sold love

    nashaa daulat kaa ayesaa bhee kyaa
    What kind of intoxication is this with wealth

    ke tujhe kuchh bhee yaad naheen
    That you don't remember any of this

    අඩෝ මම මේවා save කරන් ඉන්නේ, ඉස්සර අහපු ලස්සන සිදු, එත් මතක නැ නේ sinhala එක..
    https://elakiri.com/threads/හින්දි-කොපි.2038285/
    මේකත් මගේ ත්‍රෙඩ් එකක් බන්, එක bump කරගන්න බැරි නිසා මේක ඇරියේ,,
    සම්පූර්ණයෙන්ම වරද මගේ.කෙල්ලගෙ කිසිම වරදක් නෑ... ඒකයි ඉවසගන්න අමාරු..
    අම්මෝ.. එහෙනම් දුක තමයි කාලයක් බන්,, මාර සින් එක. අපි කෙල්ලොන්ට බැන්නට අපි ඊට වඩා වැරදි කරනවා නේ.. ???
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,065
    113
    දෙහිවල
    සුප්පා මචං ගින්දර..

    එහෙම තමයි මචන් අපි හැමෝම. කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නැ.. උඹ ඒකිට බොක්කෙන්ම හොදක් පතනව නම් උඹ සුපිරි පොරක්, ගොඩක් අයට සමාව දෙන්න සැහෙන්න කාලයක් යනවා ඕනෑම දෙකට, මට තවමත් සමහර ඒවාට සමාවක් දෙන්න හිතෙන්නෙත් නැ. ඒ උනාට ගොඩක් මගේ වැරදිත් තියනවා ඒ සිද්දි වලට.. මේ හිත කියන්නේ මාර දෙයක් බං..

    උඹත් දාපන් දාන්න දෙයක්..

    අනිවාරෙන්,, මමත් මේ මචන් හොදටම බිලා පටන් ගත්තේ මේක සින්දු අහන ගමන්. මේ මියුසික් අපිව මාර අසරණ - සතුටු කරනවා අපේ හිත් කොච්චර දරුණු උනත්,, මාරම දෙයක් මේ වගේ ලස්සන සංගීතය, අගමකටත් වඩා හිතට ලන් වෙනවා..

    මේකේ සිංහල සින්දුවත් දන්නවද.. අහල තියන විදියට කියන්නේ සුජාත අත්තනායක

    Pem rasa malige
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අඩේ මගේ playlist එකේ තියනවා මේවා, මම මේවයි sinhala ඒවා මතක නැති නිසා තමයි මේ ත්‍රෙඩ් එකත් ඇරියේ..

    අඩෝ මම මේවා save කරන් ඉන්නේ, ඉස්සර අහපු ලස්සන සිදු, එත් මතක නැ නේ sinhala එක..

    මේකත් මගේ ත්‍රෙඩ් එකක් බන්, එක bump කරගන්න බැරි නිසා මේක ඇරියේ,,

    අම්මෝ.. එහෙනම් දුක තමයි කාලයක් බන්,, මාර සින් එක. අපි කෙල්ලොන්ට බැන්නට අපි ඊට වඩා වැරදි කරනවා නේ.. ???
    අනේ ඔව් බං... මම පොඩි කාලේ සුපිරිම බූට්1ක් කෑවා 1ස්ට් ලව්1න්.. මාව රැවැට්ටුවා ඒකි..
    මම හිතාගත්තා මම නම් කවමදාවත් කෙල්ලෙක්ට දුකක් දෙන්නේ නෑ කියලා.ඒත් අන්තිමේ මගේ අතින්ම ඒ වරද උනා.. උත්තර නැති ප්‍රශ්න මේවා..
     
    • Sad
    Reactions: Kalegana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සුප්පා මචං ගින්දර..

    එහෙම තමයි මචන් අපි හැමෝම. කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නැ.. උඹ ඒකිට බොක්කෙන්ම හොදක් පතනව නම් උඹ සුපිරි පොරක්, ගොඩක් අයට සමාව දෙන්න සැහෙන්න කාලයක් යනවා ඕනෑම දෙකට, මට තවමත් සමහර ඒවාට සමාවක් දෙන්න හිතෙන්නෙත් නැ. ඒ උනාට ගොඩක් මගේ වැරදිත් තියනවා ඒ සිද්දි වලට.. මේ හිත කියන්නේ මාර දෙයක් බං..

    උඹත් දාපන් දාන්න දෙයක්..

    අනිවාරෙන්,, මමත් මේ මචන් හොදටම බිලා පටන් ගත්තේ මේක සින්දු අහන ගමන්. මේ මියුසික් අපිව මාර අසරණ - සතුටු කරනවා අපේ හිත් කොච්චර දරුණු උනත්,, මාරම දෙයක් මේ වගේ ලස්සන සංගීතය, අගමකටත් වඩා හිතට ලන් වෙනවා..

    මේකේ සිංහල සින්දුවත් දන්නවද.. අහල තියන විදියට කියන්නේ සුජාත අත්තනායක

    //අනිවාරෙන්,, මමත් මේ මචන් හොදටම බිලා පටන් ගත්තේ මේක සින්දු අහන ගමන්. මේ මියුසික් අපිව මාර අසරණ - සතුටු කරනවා අපේ හිත් කොච්චර දරුණු උනත්,, මාරම දෙයක් මේ වගේ ලස්සන සංගීතය, අගමකටත් වඩා හිතට ලන් වෙනවා..//

    මමත් තනියම ඩ්‍රින්ක් එකක් දානවා නම් අහන සින්දු සෙට් එකක් තියනවා.

    මුළු හදින් මම ඇයට පෙම්කොට - නාරද දිසාසේකර

    සුදු හාමිනේ නුඹ කොතැනද - නන්දා මාලිනි

    ජො වාදා කියාඕ -ලතා මංගේෂ්කාර්

    Jamaica Farewell - Harry Belafonte

    මෙරි දෝස්ති මෙරා ප්‍යාර් -මොහොමඩ් රාෆි

    මොකද මැණිකේ හනික යන්නේ -දේවානන්ද වෛද්‍යසේකර

    නජරේ නජරේ ද්වාරේ ද්වාරේ - ලතා

    තවත් තියනවා. ඒවා මතක් වෙන්නේ ටිකක් දැම්මාම තමා