මේකේ සිංහල meaning එක..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මේකේ සිංහල meaning එක..

    Closed
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    6768660-19930360-204-0-1535440582-1535440590-2000-1-1535440590-728-cdbb8359d9-1539939293.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    හිම සහ අයිස්වලින් වැසුණු පාරවල් යථා තත්ත්වයට පත්කිරීමට යොදන ලුණු සහ වැලි මිශ්‍රණය පාලම් වලට යෙදූ විට එම මිශ්‍රණය ඉක්මනින් ඉවත්ව ගොස් පාලම යළිත් ලිස්සනසුළු තත්ත්වයට පත්වන බැවින් හිම වැටෙන කාලවල පාලම් හරහා ප්‍රවේශමෙන් රිය ධාවනය කරන්න

    Not 100% sure though
     
    • Like
    Reactions: tha123

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මම දන්න විදියට ලිව්වේ...තව කඩ්ඩ පොලිෂ් කෙනෙක් මේක හරියට දෙන්න...



    When driving on a slippery road (ලිස්සන මාර්ගයක යන විට), pay attention when going up and down bridges.(කල්පනාකාරී වන්න පාලම් වල උඩට පහලට යන විට) As a rule, the sand-salt mixture comes off quickly from them and that’s why they represent an increased source of danger for cars. (වැලි - ලුණු පාරේ තිබේ නම් මෝටර් රථ සඳහා අවදානම වැඩි කරයි.)
     
    • Like
    Reactions: tha123