මේකේ හොදම...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,825
    113
    මේකේ හොදම වැදගත්ම අද්‍යාපනික වටිනා කමක් තියන ත්‍රෙඩ් දාන්නේ කවුද?

    image-1491278779-88992ae869.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ මමනෙ යකො :cool:

    මේකේ හොදම වැදගත්ම
    මේක පුද්ගලානු බද්දයිනෙ බන්
    එකෙක්ට වටින එක, තවකෙක්ට නෑ

    අද්‍යාපනික වටිනා කමක් තියන ත්‍රෙඩ් දාන්නේ කවුද?

    ලූස්මයින්, ඉම්හොටෙප්, ඉස්සර නටර්ජි, වොල්ටර්
    කලෙ පප්ප, ලකිගර්ල්, මල්ටිමීඩ්‍ය, නෝටිබබා, සිරි අයිය, හැමනියො, හැලයාක්

    Skill / tech wise
    බාග්‍ය, නෙමසිස්, හයනිඩෙ, හැන්කොක්, කෝලම

    & manymore

    මතකත් නෑ සමහර එවුන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,738
    1
    15,453
    113
    මේකේ හොදම වැදගත්ම අද්‍යාපනික වටිනා කමක් තියන ත්‍රෙඩ් දාන්නේ කවුද?

    image-1491278779-88992ae869.jpg

    උඹලව මකවලා හරි රට ගැන, අ‍ාර්ථිකය ගැන, විද්‍යාව ගැන නිවැරදිම පැහැදිලි කිරීම් දාන්නෙ, ටක්කෙටම හරි යන අනාවැකි කියන්නෙ මම. තියෙන අ‍ැරියස් එක නිසා එ‍්ක පිළි ගන්ඩ තොපිට කොඳු නාරටි නෑ. එච්චරයි වෙනස. 🤣🙏
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,757
    113
    දෙහිවල
    උඹලව මකවලා හරි රට ගැන, අ‍ාර්ථිකය ගැන, විද්‍යාව ගැන නිවැරදිම පැහැදිලි කිරීම් දාන්නෙ, ටක්කෙටම හරි යන අනාවැකි කියන්නෙ මම. තියෙන අ‍ැරියස් එක නිසා එ‍්ක පිළි ගන්ඩ තොපිට කොඳු නාරටි නෑ. එච්චරයි වෙනස. 🤣🙏
    අනෙ පල හුත්තො යන්න.. ජන්ගි පොන්නයා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,396
    86,644
    113
    ආශ්චර්යමත් රටක
    උඹලව මකවලා හරි රට ගැන, අ‍ාර්ථිකය ගැන, විද්‍යාව ගැන නිවැරදිම පැහැදිලි කිරීම් දාන්නෙ, ටක්කෙටම හරි යන අනාවැකි කියන්නෙ මම. තියෙන අ‍ැරියස් එක නිසා එ‍්ක පිළි ගන්ඩ තොපිට කොඳු නාරටි නෑ. එච්චරයි වෙනස. 🤣🙏

    ටක්කෙටම හරි ගිය අනාවැකිය තමයි 2022 දි ඩොලර් එක 280 වෙච්ව එක 🤣🤣