මේකේ doctors ලා ඉන්නවද??

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඇගේ ස්වභාවය මොකක්ද? මහත ,කෙට්ටු, හොදටම කෙට්ටු

    කන්න බැරි කමක් තියනවාද? පපුව දනවාද? දවසට කි පාරක් ඉක්කා එනවාද?
    හුම්ම ගන්න අමාරුද?
    වමනේ යනවාද? කොච්චර කල් ඉදන්ද gastritis?
    ඔය ග්‍රෙඩ් Fat liver නම් පුතා සමස්ථ ජනගහනයෙන් බාගයකටත් තියනවා. එකට නම් රිපෝට් අවුලක්නැත්තම් කැම පාලනය කරාම ඇති.
    කන්න බැරි නැහැ.සමහර වෙලාවට උගුරේ රිදිල්ලක් එනවා.(උගුරේ අමාරුවට එන දැවිල්ල නෙවේ.)ගොඩාක් මහත නැහැ,Normal මහත උන් ඉන්නේ.Chubby ත් නැති කෙට්ටුත් නැති,ඒ වගේ.පපුව දනවා පිට එක්ක(gastritis කියලා ගෙදරින් කියන්නේ)එහෙම හුස්ම ගන්න අමාරුවක් නෑ gastritis වැඩි වුණාම ඇරෙන්න.වමනේ යන්නෑ.කොහොමත් කොවිඩ් වලින් පස්සේ තමා තදට gastritis ආවේ.කලින් තිබ්බා සැර කෑම ජාති කෑවම...(Doctors ලා බලලා ඔය symptoms කිව්වාම ලෙඩක් නෑ කියලා කියනවා,ඒත් බයයි මට😣)
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,883
    113
    මට ටික දවසක ඉඳන් වැඩිපුර ඉක්කා යනවා.මේක ලෙඩවලට එනවද,මං දන්න විදියට බඩවැල්&liver cases වලට එනවා නේද.Gastritis&fat liver grade 1 තියෙනවා.හැබැයි මං මාස කීපෙකට කලින් scan කලාම liver එහෙම අවුලක් නැහැ කිව්වා fat liver ඇරෙන්න.අවු.19 යි.මොකද කරන්නේ.😣
    Apith honda weddu thama

    mehema karapan chatGPT eken oya prashne ahapan. umbata satis wena uttarayak labei. e widiyata wade karapan
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,429
    1
    32,095
    113
    - උඩරට -
    මට ටික දවසක ඉඳන් වැඩිපුර ඉක්කා යනවා.මේක ලෙඩවලට එනවද,මං දන්න විදියට බඩවැල්&liver cases වලට එනවා නේද.Gastritis&fat liver grade 1 තියෙනවා.හැබැයි මං මාස කීපෙකට කලින් scan කලාම liver එහෙම අවුලක් නැහැ කිව්වා fat liver ඇරෙන්න.අවු.19 යි.මොකද කරන්නේ.😣
    ඉ කපලා ක දැම්මා නම් ප්‍රශ්නට උත්තර හොයාගන්න තිබ්බා 😅
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Fat liver තිබ්බ නිසා check කළා.ඩොකාලා සමහරු ඔය පොඩි සීන් කිව්වාම ගණන් ගන්නෙත් නෑ.ලෙඩ උග්‍ර වෙනකං අපි දන්නෑ.කොටින්ම කිව්වොත් nurses ලා වෙන parents ලත් ගණන් ගන්නෑ වැඩිය.අම්මා කිව්වා බට දාලා test කරනවා කියලා සමහර විට.ඒත් බං අපේ නැන්දා කෙනෙකුට වෙච්ච දේ එක්ක ලෙඩ එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ කියලා දැනගත්තා.Doctors ලා සීරියස් ගන්නවා අඩුයි පොඩි symptoms වලට.

    specialist kenek consult karapan. Sekayak hithena eka hema welema hodai kela wenakam inne nethuwa. Full body checkup ekakin mattu wenne nedda ?