මට ටික දවසක ඉඳන් වැඩිපුර ඉක්කා යනවා.මේක ලෙඩවලට එනවද,මං දන්න විදියට බඩවැල්&liver cases වලට එනවා නේද.Gastritis&fat liver grade 1 තියෙනවා.හැබැයි මං මාස කීපෙකට කලින් scan කලාම liver එහෙම අවුලක් නැහැ කිව්වා fat liver ඇරෙන්න.අවු.19 යි.මොකද කරන්නේ.
මට ටික දවසක ඉඳන් වැඩිපුර ඉක්කා යනවා.මේක ලෙඩවලට එනවද,මං දන්න විදියට බඩවැල්&liver cases වලට එනවා නේද.Gastritis&fat liver grade 1 තියෙනවා.හැබැයි මං මාස කීපෙකට කලින් scan කලාම liver එහෙම අවුලක් නැහැ කිව්වා fat liver ඇරෙන්න.අවු.19 යි.මොකද කරන්නේ.![]()
Fat liver තිබ්බ නිසා check කළා.ඩොකාලා සමහරු ඔය පොඩි සීන් කිව්වාම ගණන් ගන්නෙත් නෑ.ලෙඩ උග්‍ර වෙනකං අපි දන්නෑ.කොටින්ම කිව්වොත් nurses ලා වෙන parents ලත් ගණන් ගන්නෑ වැඩිය.අම්මා කිව්වා බට දාලා test කරනවා කියලා සමහර විට.ඒත් බං අපේ නැන්දා කෙනෙකුට වෙච්ච දේ එක්ක ලෙඩ එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ කියලා දැනගත්තා.Doctors ලා සීරියස් ගන්නවා අඩුයි පොඩි symptoms වලට.uba mewa check karanawa kiyanne ubata issue ekak thiyana nisane.
ehenam mona magulakatada doctor kenek ta pennanne nethuwa methana inna goda weddungen ahanne