මේකේ english translation එකක් දෙන්න පුළුවන් කාටද බන්?
පුළුවන් එකෙක් මේකේ english translation එක දීපන්කො.. ලොකු උදව්වක් බන්.
පුළුවන් එකෙක් මේකේ english translation එක දීපන්කො.. ලොකු උදව්වක් බන්.

2005[FONT="] වසරේ ඔබේ පන්තියේ සිසුන් වී වසරක් පුරා එකට සිප් සතන් හදාරා[/FONT]
[FONT="]මවක් මෙන් ඔබෙන් උණුහුම ලැබ[/FONT]
[FONT="]සියලු බැදිම්හි අනිත්‍ය පසක් කරමින් වසරාවසානයේ අප ඇත් වී බොහෝ කල් ගත වූ නමුත්[/FONT]
[FONT="]ඒ සොදුරු දනව්වේ අපේ මතකයන් සදාකල් නොමැකි පවතී.[/FONT]
[FONT="]මේ වෑයම ඉන් බිදක් ඔබතුමිය හමුවේ තැබීමටයි.
[/FONT]
presentation එකකට දානන ඕනේ..
[FONT="]
[/FONT]
[/FONT]
presentation එකකට දානන ඕනේ..
[FONT="]
[/FONT]
e ekekwth dan oya eng lit side ekth nha.. ithn mt mthk une EK ek withrayi.

