මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න

    "මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න" මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිදෙන්න කියයි.!

    ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ.

    මෙම මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රිනිය විසින් පසුගිය කාලයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිවාදියෙකු යැයි චෝදනා කරමින් ඇමෙරිකාවේ සුලු ජාතික අයිතිවාසිකම් වැඩි කළ යුතු යැයි දිගින් දිගටම ප්‍රකාශ සිදු කර තිබේ. ඇය සෝමාලියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ මුස්ලිම් කාන්තාවකි.

    ඇයගේ ක්‍රියාකලාපයට පිළිතුරු ලබා දෙන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සාංක්‍රමණිකයෙකුට ඇමෙරිකාවේ සිටීමට නොහැකි නම් ඕනෑම මොහොතක ඇමෙරිකාවෙන් පිට විය හැකි බවයි. ඇමෙරිකාවේම සිටිමින් ඇමෙරිකාව විවේචනය කිරීමට වඩා ඇමෙරිකාවෙන් පිටවීමට තමන් යෝජනා කරන බවත් ඇමෙරිකානු ජනපතිවරයා පවසනවා.

    ඉන්පසුව ඇමෙරිකානු ජනපතිවරයා පවසන්නේ ඇමෙරිකාව ඇමෙරිකානුවන්ගේ රට බවත්, සංක්‍රමණික සුලු ජාතිකයන්ට අවශ්‍ය පරිදි ඇමෙරිකාව නැටවීමට තමන් ඉඩ නොදෙන බවයි.

    මේ අතර මෙම ප්‍රකාශයත් සමග ඇමෙරිකානු ජනතාව සීග්‍රයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතට ඒකරාශී වෙමින් සිටිනා අතර මෙම සුලු ජාතික මන්ත්‍රීවරිය නැවතත් ඇය පැමිණි සෝමාලියාවට පිටමන් කරනා ලෙසට ඇමෙරිකානු ජනතාව ඉල්ලා සිටිමින් තිබේ.

    සුලු ජාතික මන්ත්‍රීවරිය පිටමන් කරන්න යැයි රැලියකදි ඇමෙරිකානු ජනතාව ඝෝෂා නැගූ අයුරු,

    https://www.youtube.com/watch?v=_j9ogc1XMRo

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වූ සුලු ජාතික මන්ත්‍රීවරිය

    ows_156320533234723.jpg

    http://nethgossip.lk/article/34325

    :D ලන්කාවෙ :D

    https://www.youtube.com/watch?v=v9Bkvt2eeHs
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එන්න අපේ රටට පවුල් පිටින්...කැලෑ එලි කරලා හරි ගෙවල් හදලා දෙනවා..ඇවිත් බෝම්බ පුපුරවලා දෙතුන් සීයක් මැරුවත් ගානක් නෑ..පහුවදා එලියට දානවා නිර්දෝෂී කරලා..
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    එන්න අපේ රටට පවුල් පිටින්...කැලෑ එලි කරලා හරි ගෙවල් හදලා දෙනවා..ඇවිත් බෝම්බ පුපුරවලා දෙතුන් සීයක් මැරුවත් ගානක් නෑ..පහුවදා එලියට දානවා නිර්දෝෂී කරලා..

    :lol::lol::lol::lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එන්න අපේ රටට පවුල් පිටින්...කැලෑ එලි කරලා හරි ගෙවල් හදලා දෙනවා..ඇවිත් බෝම්බ පුපුරවලා දෙතුන් සීයක් මැරුවත් ගානක් නෑ..පහුවදා එලියට දානවා නිර්දෝෂී කරලා..

    චන්දේ දෙනවනම් අපේ මහඋන් පුක උනත් දෙයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන්න අපේ රටට පවුල් පිටින්...කැලෑ එලි කරලා හරි ගෙවල් හදලා දෙනවා..ඇවිත් බෝම්බ පුපුරවලා දෙතුන් සීයක් මැරුවත් ගානක් නෑ..පහුවදා එලියට දානවා නිර්දෝෂී කරලා..

    :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    ටයිට්ල් එක දැක්කම හිතුවේ ලංකාවේ කියලා...

    " ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ"
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    එන්න අපේ රටට පවුල් පිටින්...කැලෑ එලි කරලා හරි ගෙවල් හදලා දෙනවා..ඇවිත් බෝම්බ පුපුරවලා දෙතුන් සීයක් මැරුවත් ගානක් නෑ..පහුවදා එලියට දානවා නිර්දෝෂී කරලා..

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ට්‍රම්ප්ට කොන්ද පන ඇති නිසා ඔහොම කියනව..ඒකට මෙහෙ ගූ ඇන් පි පොන්නය වගේ නම් දුවන් ගිහින් ඒ ගෑනිගෙ පුක ලොවයි..
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    me kari ponnayo okkoma elawanna ona .. issellama munge patau gahana eka nathara karanna ona .. nathnam loku aulak wenne issarahata ,,,
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    එන්න අපේ රටට පවුල් පිටින්...කැලෑ එලි කරලා හරි ගෙවල් හදලා දෙනවා..ඇවිත් බෝම්බ පුපුරවලා දෙතුන් සීයක් මැරුවත් ගානක් නෑ..පහුවදා එලියට දානවා නිර්දෝෂී කරලා..
    :lol::lol::lol: