මේක අමුතුම ජාතියේ වෙනස්ම චිත්‍රපටයක්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මේක අමුතුම ජාතියේ වෙනස්ම චිත්‍රපටයක්..

    SALO or the 120 days sondom (1975)

    මේක අමුතුම ජාතියේ වෙනස්ම චිත්‍රපටයක් ඒ වගේම මේක වාරණයට ලක් වූ ප්‍රදර්ශණ තහනමට ලක් වූ චිත්‍රපට ලැයිස්තුවේ ඉහලින්ම තියෙන චිත්‍රපටයක්..
    මෙහි අධ්‍යකවරයා pier paolo ඉතාලියේ කෘර දේශපාලනය හේතුවෙන් මහජනයා විදින අනේක දුක්ඛිත ජීවිතය ලෝකයාට පෙන්වීමට උත්සහා දරා ඇත ..එය මුලු ලෝකයටම අඩු වැඩි වශයෙන් පොදු වූ කාරණයකි...
    හැබැයි ඒක පෙන්නන්න ගත්ත ඔහුගේ උත්සහය එතරම් සදාචාරත්මක නෑ ..
    මෙම චිත්‍රපටය තුල විවිදාකාර වදහිංසා ,කාන්තා දූශණ සහ අසූචි මළපහ ආහාරයට ගැනීම වැනි දර්ශන අැතුලන් වන නිසා මෙම චිත්‍රපටය එරට රජය විසින් ප්‍රදර්ශනය තහනම් කර අැත ..
    මෙම චිත්‍රපටය 21+ පුද්ගලයින් සදහා වඩාත් සුදුසු වන අතර ඔබ මෙවැනි චිත්‍රපට වලට කැමති නම් විතරක් නරඹන්න කිසිදු බලකිරීමක් නැහැ
    4455_front.jpg


    menna link eka..

    https://de7.seedr.cc/ff_get/4936569...s_.mp4?st=KQqy-CARiTu75fYaOurxgA&e=1564586571
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,153
    1
    61,468
    113
    Mother Earth
    මෙම චිත්‍රපටය 21+ පුද්ගලයින් සදහා වඩාත් සුදුසු වන අතර ඔබ මෙවැනි චිත්‍රපට වලට කැමති නම් විතරක් නරඹන්න කිසිදු බලකිරීමක් නැහැ

    :eek: