මේක අරිනවා ඕ#යි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,842
    13,189
    113
    35
    Spain
    ඉතිහාසේ රවුමක් කැරකෙන්න යන්න දැන් අංශක 180ක් කැරකිලා ඉවරයි. තව අවුරුදු කීපෙකින් ජවිපෙ උනුත් ඔහොම ගේට්ටුවේ එල්ලිලා බෙරිහන් දෙන දසුන් ආපහු දකින්නත් ලැබෙයි.
     
    • Like
    Reactions: KDH and Emarald

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,673
    16,404
    113
    ඉතිහාසේ රවුමක් කැරකෙන්න යන්න දැන් අංශක 180ක් කැරකිලා ඉවරයි. තව අවුරුදු කීපෙකින් ජවිපෙ උනුත් ඔහොම ගේට්ටුවේ එල්ලිලා බෙරිහන් දෙන දසුන් ආපහු දකින්නත් ලැබෙයි.

    කොටයහච්චි නම් දැනටම හිතාගෙන ඉන්නේ ඒකි එලියෙ ඉන්නේ කියලා.
    පිස්සු කෙල්ල 🥴
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඉතිහාසේ රවුමක් කැරකෙන්න යන්න දැන් අංශක 180ක් කැරකිලා ඉවරයි. තව අවුරුදු කීපෙකින් ජවිපෙ උනුත් ඔහොම ගේට්ටුවේ එල්ලිලා බෙරිහන් දෙන දසුන් ආපහු දකින්නත් ලැබෙයි.
    හීන පව්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,189
    113
    35
    Spain
    හීන පව්
    එළ මචෝ. උඹලගේ ලොක්කා මේ රටේ ජනාධිපති වේ කියන එකත් හීනයක් විදියට තිබ්බ කාලයක් තිබුන. උඹ හිතන්නේ මේ පිළිවෙලටම ගියොත් මිනිස්සු ආයෙත් උඹලගේ ආණ්ඩුව දිනවයි කියලද?
     
    • Like
    Reactions: KDH

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    එළ මචෝ. උඹලගේ ලොක්කා මේ රටේ ජනාධිපති වේ කියන එකත් හීනයක් විදියට තිබ්බ කාලයක් තිබුන. උඹ හිතන්නේ මේ පිළිවෙලටම ගියොත් මිනිස්සු ආයෙත් උඹලගේ ආණ්ඩුව දිනවයි කියලද?
    මේ පිලිවෙලේ කිසි වැරැද්දක් නෑ පොඩි පොඩි අඩුපාඩු තිබුනට එහෙම තියනවයි කියල පෙන්නන්න නැති දේවල් හදල පෙන්නනව විපක්ශෙ බන්කොලොත් සෙට් එක...ආය රට බාර ගන්න ඕන මෙයිට වඩා හොද කට්ටියක් එහෙම කට්ටියක් නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,189
    113
    35
    Spain
    මේ පිලිවෙලේ කිසි වැරැද්දක් නෑ පොඩි පොඩි අඩුපාඩු තිබුනට එහෙම තියනවයි කියල පෙන්නන්න නැති දේවල් හදල පෙන්නනව විපක්ශෙ බන්කොලොත් සෙට් එක...ආය රට බාර ගන්න ඕන මෙයිට වඩා හොද කට්ටියක් එහෙම කට්ටියක් නෑ
    එළ මචෝ.
     
    • Like
    Reactions: SDCR