මේක අහපන්කෝ ඇඩේනවා යකෝ s5q-DtJ6BE0 :D:D:D:D:D
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Nov 25, 2014 #1 මේක අහපන්කෝ ඇඩේනවා යකෝ
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Nov 25, 2014 #3 දයාසිරිත් ලැට් එකක් තමයි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 25, 2014 #4 පස්සෙ බලන්නං..
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Nov 25, 2014 #5 මු මොකද ආණ්ඩුවේ ඉදන් ආණ්ඩුවට බනින්නේ..ආයිත් කරණමක් ගහන්න වගෙ
H hemanthalaksiri Member Sep 25, 2008 757 35 0 Nov 25, 2014 #6 මොකක්ක්ද යකෝ තට්ටු දෙකේ බෝයිං 480 එක <ලොකු එක කියන්නේ අදමයි ඇහුවේ ,, අනේ යකෝ
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Nov 25, 2014 #7 aanduwata paninna kalin gahapu ekak.... chami_84 said: මු මොකද ආණ්ඩුවේ ඉදන් ආණ්ඩුවට බනින්නේ..ආයිත් කරණමක් ගහන්න වගෙ Click to expand...
aanduwata paninna kalin gahapu ekak.... chami_84 said: මු මොකද ආණ්ඩුවේ ඉදන් ආණ්ඩුවට බනින්නේ..ආයිත් කරණමක් ගහන්න වගෙ Click to expand...
doonga Well-known member Nov 16, 2008 1,226 73 48 Nov 25, 2014 #8 වැඩක් නෑ බන් කතාකරලා. දයා UNP එකේ ඉන්න දවස්වල අපි හිතුවේ මු සිරා ඩයල් එකක් කියලා. දැන් ඉතින් මහින්දයට කඩේ යන හැටි දැක්කම අපිටම ලැජ්ජයි. පැන්නනම් කට වහගෙන ඉන්දපන්කෝ වැඩක් පලක් කරගෙන. මුත් දැන් විමල් වීරවංශයා වගේ සුදුහුණු ගානවා ඉස්සර පලු යන්න බැනපු ආණ්ඩුවටම.
වැඩක් නෑ බන් කතාකරලා. දයා UNP එකේ ඉන්න දවස්වල අපි හිතුවේ මු සිරා ඩයල් එකක් කියලා. දැන් ඉතින් මහින්දයට කඩේ යන හැටි දැක්කම අපිටම ලැජ්ජයි. පැන්නනම් කට වහගෙන ඉන්දපන්කෝ වැඩක් පලක් කරගෙන. මුත් දැන් විමල් වීරවංශයා වගේ සුදුහුණු ගානවා ඉස්සර පලු යන්න බැනපු ආණ්ඩුවටම.
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Nov 25, 2014 #9 pathumdc said: aanduwata paninna kalin gahapu ekak.... Click to expand...