මේක අහපන්කෝ ඇඩේනවා යකෝ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Jesonfoolez බුම්ප්

    avatar482203_24.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මු මොකද ආණ්ඩුවේ ඉදන් ආණ්ඩුවට බනින්නේ..:baffled:ආයිත් කරණමක් ගහන්න වගෙ:P:P
     
    Sep 25, 2008
    757
    35
    0
    මොකක්ක්ද යකෝ තට්ටු දෙකේ බෝයිං 480 එක <ලොකු එක කියන්නේ අදමයි ඇහුවේ ,, අනේ යකෝ
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    වැඩක් නෑ බන් කතාකරලා. දයා UNP එකේ ඉන්න දවස්වල අපි හිතුවේ මු සිරා ඩයල් එකක් කියලා. දැන් ඉතින් මහින්දයට කඩේ යන හැටි දැක්කම අපිටම ලැජ්ජයි. පැන්නනම් කට වහගෙන ඉන්දපන්කෝ වැඩක් පලක් කරගෙන. මුත් දැන් විමල් වීරවංශයා වගේ සුදුහුණු ගානවා ඉස්සර පලු යන්න බැනපු ආණ්ඩුවටම.