මේක අහපියව්! data ගියාට කමක් නෑ.

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මට දුක හිතුන බන් මේක බලද්දී,,, අර සුද්ද ඇවිල්ලා අපේ එවුන්ට වී ගොවිතැන උගන්නනවා, ඒ පරයා මොනවද දන්නේ වී ගොවිතැන ගැන,, උට ඕනේ උගේ chemicals ටික විකුණා ගන්න. අපේ එවුන්ටත් සුද්දෙක් ඇවිල්ල දේශනයක් තිබ්බොත් ඊට වැඩ දෙයක් නෑ මොකද ඌ සුද්දෙක් නේ,, අපේ කරුමේ කියන්නේ සුද්දත් ඕක දන්නවා. උන් දන්නවා අපේ වගේ රට වල් වලට ඇවිල්ල කඩ්ඩෙන් පොඩ්ඩක් වනලා ඕන ගූ ගොඩක් ගොඩ දා ගන්න පුළුවන් කියලා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    පෙරදිග ධාන්‍යාගාරය කියපු අපිට අද සුද්දා නැතුව වී ඇටයක් ගන්න බෑ. සුද්දා සිංහලයව වහල්ලු කරගෙන ඉන්නේ. වැඩේ කියන්නේ සිංහලුන්ට කිසි උවමනාවක් නෑ වහල් බවෙන් මිදෙන්න. හොයන්නෙම උන්ගේ පොහොරයි බීජයි වල් නාශකයි. කවදා හැදෙයිද මෝඩ සිංහලු.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    AT 405 kiyana beeje hadana company eke mokakda ?

    mekata karanne deyak nadda bn ? tv eka goviyo kagahanne pohora deepan kiyala,dan goviyonta pohora nathuwa baha, eketa mokada karanne ?

    ape rate mama hithanne pohora denne Monsanto kiyana company ekin. mchn Monsanto Kiyanne "worlds most evil company" eka kiyala, poddak mama pahatha danna videos tika balapn

    Pahala video eka Monsanto eken upload karala tiyenne(glyphosate haddanne mun thama, Poddak hithapan ai un comments disable karala,voting disable karala tiyenne kiyala ?

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Pahala video eka Monsanto eken upload karala tiyenne(glyphosate haddanne mun thama, Poddak hithapan ai un comments disable karala,voting disable karala tiyenne kiyala ?

    සිරාවටම බන්. උන් දන්නවා උන්ගේ බඩු විසයි කියලා. ජනමතය පාගගෙන සල්ලි වලින් හැමදේම යට කරගෙන කරගෙන යනවා. අපි වගේ කොන්ද පන නැති මෝඩ මිනිස්සු ඉන්න රටවල් තියෙනකම් හොඳයි. කොන්දක් තියෙන කිසිම රටක් මොළයක් තියෙන කිසිම මිනිහෙක් රසායනික පොහොර වෙනුවෙන් කඩේ යනේ නෑ. ඒත් අපේ රටේ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    hopo suddanta pissuda ban lankawata ohoma kumanthrana karanna. Egollo kochchara apita adareda? - meeta toyyek
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    This is how capitalism works machan :)

    capitalism.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රඹා;20413094 said:
    hopo suddanta pissuda ban lankawata ohoma kumanthrana karanna. Egollo kochchara apita adareda? - meeta toyyek

    thaama toyyo bayyo maragannawada ban :P
    toyyo kiyanne UNP karayone, oke kiyanawa neda DS senanayake mahattaya tractor ekata kokka damma kiyala :rolleyes: Machan toyyek da bayyek da kiyala wedak na, molaya pawichchi karanna puluwan nam :)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් මචං පුලුවන් උන් ගෙදර මොන මොනවා හරි වගාකරපල්ලා.මමත් හෙට අනිද්ද පටන් ගන්න ඉන්නෙ බන්
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඔව් මචං පුලුවන් උන් ගෙදර මොන මොනවා හරි වගාකරපල්ලා.මමත් හෙට අනිද්ද පටන් ගන්න ඉන්නෙ බන්

    Ela, daapan machan Mega thread ekak photoes ekka .