Questions ගෑස් සිලින්ඩරයක් හරහට දාගෙන ගියාට කමක් නැද්ද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මචන් නුවර ඉඳන් කොළඹට 12.5kg ගෑස් සිලින්ඩරයක් ගෙනියන්න ඕනා. කාර් එකේ ගෙනියන්න වෙන්නෙ හරහට දාගෙන. internet එකේනම් තියෙන්නෙ හොඳ නෑ කියල. අවුලක් යයිද? පැය 4ක් වගේ තියාගන්න වෙයි.
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    එහෙම අවුලක් නැහැ. ඔයා බොරුවට බය වෙනවනෙ.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    850
    93
    Night City
    තමන්ට තියෙන bad luck එක අනුව තමයි. ශනිදා වාසනාව දිනනවා වගේ සම්භාවිතාවක් තියෙනවා ටැංකිය පුපුරලා news headline එකකට එන්න, එහෙම නැත්නම් කිසි අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්.

    ගෙනියන්නම ඕනිමනම් වීදුරු පොඩ්ඩක් ඇරගෙන ගෙනියන්න
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාලෙකට කලින් නම් කාර් ගෑස් වලින් දුවන්න unit එකක් තිබ්බා එතකොට නම් පෙරලලා තමා ගහලා තිබ්බෙත්.
    අවුලක් වෙන එකක් නෑ...
    දැන් තියන ගෑස් වල සංයුතිය එකමද කියන්න නම් දන්නේ නෑ