මේක අහලා නිදාගන්න

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පහුගිය දවස්වල melody එක ඔලුවෙ තිබිලා හොයා හොයා හිටි සින්දුවක්. රූකාන්තගේ වැඩිය ඇහෙන්නේ නැති ලස්සන එකක්.

    මගේ අදහස නම් රූකාන්ත කියන්නේ අති දක්ෂයෙක්. ගොඩක් අය නොදන්නවා උනාට රූකාන්තගේ ගොඩක් සින්දු ලියලා music කරලා තියෙන්නේ රූකාන්ත මයි. සන්නස්ගල දවසක් ඉන්ටර්වීව් එකකදී කියනවා, රූකාන්ත ගේ ගේය පද දැක්කම පොරට ඉරිසියා හිතෙනවා කියල.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අහමු බලන්න

    ඇහුව
    සෙට් නෑ බන් :no:

    කොහොමත් මේ ඉලව් රටෙ ගායකයො මන්ගල යහන, මන්ගල දවස, මන්ගල, රාත්‍රිය පෙට්ටිය, මනමාලි ගැනයි තියන සින්දු අපිට එපා කරෝල තියෙන්නෙ
    පදුරට ගැහුවම 10ක් විසිවෙනව ඔව්ව ගැන සින්දු
    ------ Post added on Jul 30, 2024 at 11:26 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගේ අදහස නම් රූකාන්ත කියන්නේ අති දක්ෂයෙක්. ගොඩක් අය නොදන්නවා උනාට රූකාන්තගේ ගොඩක් සින්දු ලියලා music කරලා තියෙන්නේ රූකාන්ත මයි. සන්නස්ගල දවසක් ඉන්ටර්වීව් එකකදී කියනවා, රූකාන්ත ගේ ගේය පද දැක්කම පොරට ඉරිසියා හිතෙනවා කියල.
    :yes:

    අහමු බලන්න

    ඇහුව
    සෙට් නෑ බන් :no:

    කොහොමත් මේ ඉලව් රටෙ ගායකයො මන්ගල යහන, මන්ගල දවස, මන්ගල, රාත්‍රිය පෙට්ටිය, මනමාලි ගැනයි තියන සින්දු අපිට එපා කරෝල තියෙන්නෙ
    පදුරට ගැහුවම 10ක් විසිවෙනව ඔව්ව ගැන සින්දු
    ------ Post added on Jul 30, 2024 at 11:26 PM
    Mangala-Samaraweera.jpeg

    ------ Post added on Jul 30, 2024 at 11:33 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අහමු බලන්න

    ඇහුව
    සෙට් නෑ බන් :no:

    කොහොමත් මේ ඉලව් රටෙ ගායකයො මන්ගල යහන, මන්ගල දවස, මන්ගල, රාත්‍රිය පෙට්ටිය, මනමාලි ගැනයි තියන සින්දු අපිට එපා කරෝල තියෙන්නෙ
    පදුරට ගැහුවම 10ක් විසිවෙනව ඔව්ව ගැන සින්දු
    ------ Post added on Jul 30, 2024 at 11:26 PM
    අද කාලෙ සින්දු ඇහෙන්නේ ම නෑ බන්. ඒ නිසා මට ඕක අදාල නෑ.
    අද අවුරුදු ගානකට පස්සෙ බස් එකේ ගියා හැබැයි, කන කපල සාක්කුවේ දාගන්න හිතුනා.
     
    • Haha
    Reactions: Solo Rider