Kaizer Kaiz එල්ලනු!!!- (සංවාදයට විවෘතයි )

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මැඩියා ත්‍රෙඩ් එක දමා දින කීපයකට පසු කිරියට සැපත් වන ඒ සොදුරු මොහොත :lol::lol: කිරියට ආපු ගමන්..හම්මට යකෝ ත්‍රෙඩ් එක ෆස්ට් පේජ් එකේම තියනවනෙ යකෝ පේජ් 30ත් පැනල රැප් ගැන පට්ට සංවාදයක් ගිහිං වගේ....වලි දෙක තුනකුත් යන්න ඇති...ත්‍රෙඩ් එක ඕපන් කර විනාඩි කීපයකට පසු "මුංගෙ අම්මලාට @#$$&* :growl::growl::no: :lol::lol:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    2.gif

    අඩො, මෙකගෙ නම මොකක්ද බං.? අර දුන්නෙන් විදින් කෙස් එකෙත් මෙකම නෙ ඉන්නෙ..
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth


    හොයා ගත්ත හොයා ගත්ත බන් :lol::lol::lol::lol:

    නම - Chou Tzu-yu :love:
    වයස - 17යි (1999 ජූනි 14)
    රට - තායිවාන්
    Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. :cool::nerd::nerd:

    කොහොමද Tzu-yu නංගියගෙ වැඩ... :love::love::love::love::love:
    anigif_sub-buzz-13348-1473690447-2.gif


    Thank You..!!!!
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    Kaizer kiyanne mage budu fit ekak. buwage athin waraddak una ekata samawa gaththa bt eka market karala ape minissu buwata banna. eka hoda deyak nemei. hemotama waradinawa

    ane nikan palayan ban yanna..... stage walata nagala ammata kunuharupa kiyala kagahana ballo thama lankawama winaasa karanne. oka maha gaayakayada kiyapanko ube yaluwa? oun hathu pipenawa wage avith nathi wela yanawa..... mokakda uba waraddak kiyala kiyanne? u babaada? stage eke kunuharupa kiyawenakan u dannema na... nikan gihin wadak balaaganin...... thamange ammatath ekka kiyaa ganne kiyalawath uta molayak na. u opapaathikayane... uta ammek nathuwa athi. ekayi oya.........
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    A. සිරියා;20682142 said:
    හම්මේ ඉතිං නෙහ් :P
    ඒකනෙ A.සිරියෝ................... හදමල කීරි ගැහුන.... :P:love:

    අනේ බෑ හලෝ...
    tumblr_nyh04tPcwd1uxdroio4_250.gif
    බෑ නේන්නං මයෙ අම්මා................ :love::love:

    මොන සංවාදද බන්.. පටන් ගත්තේ අර කයිසුන්ද මොකාද එකා එල්ලන්න ඕන කියලා. අන්තිමේදී චොන් චූ ඇවිත් ත්‍රෙඩ් එක හයිජැක් කොරලානේ :lol::lol:
    හයිජැක් නෙමෙයි බන්, ලංකාවේ නරලොව හොල්මන දැකල දැකල මේක දැක්ක ගමන් නිකන් කාන්තාරෙට මල් වැස්සක් ඇදහැලුන වගේ කොල්ලො ටික ආදරයෙන් උමතුවෙලා ගියා.......... :love::love:

    අඩො, මෙකගෙ නම මොකක්ද බං.? අර දුන්නෙන් විදින් කෙස් එකෙත් මෙකම නෙ ඉන්නෙ..


    හොයා ගත්ත හොයා ගත්ත බන් :lol::lol::lol::lol:

    නම - Chou Tzu-yu :love:
    වයස - 17යි (1999 ජූනි 14)
    රට - තායිවාන්
    Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. :cool::nerd::nerd:

    කොහොමද Tzu-yu නංගියගෙ වැඩ... :love::love::love::love::love:
    anigif_sub-buzz-13348-1473690447-2.gif

    Thank You..!!!!
    You're welcome bro...! :yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි...
    පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝභයි....
    අහිතක් හිතන්නෙ නැත්තං මං හරි ආදරෙයි...
    කියාගන්න බැරි කමෙන් හිත බරයි...
    ඊයේ අද මෙන් හෙටත් එහෙමවෙයි...
    හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ.....:love::love::love:
    [/QUOTE]


    13398403_301687700171588_895071631_n.jpg



    මගෙ සිහිනේ ඔබයි
    මගෙ සිහිනේ ඔබයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ හද උණුසුම ඔබයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ ඔබ මුතුලැල් වටී


    මල් පැන් පොදක් කිනිත්තක් අගින්
    ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
    නෙළුමක් නෙළුමක් අරං


    ඔබගෙන් තවත් ලැබූ පෙම් වදන්
    ඉතිං ආදරෙයි නම් බෝමයි හැගුම්
    අහසක් අහසක් තරම්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනේ බෑ හලෝ...
    tumblr_nyh04tPcwd1uxdroio4_250.gif


    6-17_tzuyu_pictorial_8.jpg






    සිහිනයේ පාවෙලා ඇවිත් මා ලගින් සැතපුනා
    මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුනා
    සීතලේ ගතට ලං වෙල රහසකුත් කොදුරලා
    ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා


    මිහිරාවියේ… සිහින කුමරි
    මගෙ ආදරේ ඔබයි කුමරි
    මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ…


    සමනල්ලු රැනේ ඇවිත් සිහිනයම හැඩ කලා
    ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා
    පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විදලා
    සමනල්ලු මල් රොන් සොයා පියඔලා දුර ගියා



    සිහිනයෙන් අවදි වී ඉතිං මා ඔබව සෙව්වා
    ඔබ සිටියේ නෑ මා ලගින් ආයෙ මා තනිවෙලා
    සමනල්ලු රැනේ ඔබක් පියඹල ගියාදෝ
    ආයෙමත් එන්නෙ මා සොයා සිහිනයෙන් විතරදෝ

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    2.gif
    [/QUOTE]


    Birth Name: Zhou Tzuyu
    Stage Name: Tzuyu
    Birthday: June 14, 1999
    Position: Maknae, Vocalist, Face of the Group
    Height: 170 cm
    Weight: 48 kg
    Blood Type: A
    Nationality: Taiwanese
    -She was in GOT7's "Stop Stop It" MV and miss A's "Only You" MV
    Songs
    2015: "Like Ooh Ahh":love::love:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    Birth Name: Zhou Tzuyu
    Stage Name: Tzuyu
    Birthday: June 14, 1999
    Position: Maknae, Vocalist, Face of the Group
    Height: 170 cm
    Weight: 48 kg
    Blood Type: A
    Nationality: Taiwanese
    -She was in GOT7's "Stop Stop It" MV and miss A's "Only You" MV
    Songs
    2015: "Like Ooh Ahh":love::love:
    [/QUOTE]
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    මොන සංවාදද බන්.. පටන් ගත්තේ අර කයිසුන්ද මොකාද එකා එල්ලන්න ඕන කියලා. අන්තිමේදී චොන් චූ ඇවිත් ත්‍රෙඩ් එක හයිජැක් කොරලානේ :lol::lol:

    e moakkada e seen eka?? ara rachanawak dakka kiyawannam kammli nisa tikak pahalata enakota lasssana kellek dakka. man hituwe thread eka eki gana kiyalane. :sorry::sorry: