මේක ඇත්තක්ද​? 83 දි ගුවන් අනතුරකින් මියගියා &#

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මේක ඇත්තක්ද​? 83 දි ගුවන් අනතුරකින් මියගියා &#

    1983 දි ගුවන් අනතුරකින් මියගියා යැයි පැවසෙන උපාලි විෙජ්වර්ධන මහතා ජීවතුන් අතර සිටින බවට අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පළවී තිඛෙනවා. එම ප්‍රවෘත්තිය පළ කළ පුද්ගලයා වැඩිදුරටත් පවසා ඇත්තේ උපාලි මහතාගේ තොරතුරු දැන ගැනීමට හැකි අයට ීනහචැ තාක්ෂණ ඔස්සේ ඔහු සමග සම්බන්ධ විය හැකි බවයි.
    ඔහුගේ සටහන පහතින් බලන්න..
    1983 පෙබරවාරි 13 වනදා ගුවන් අනතුරකින් මිය ගියා යැයී විශ්වාස කල උපාලි මහතා වසර 26 ක්ම මෙක්සිකොවේ ඉස්ලස් මරියස් නම් සිරගෙදර මත්ද්‍රව්‍ය ප්‍රවාහන මොලකරු චෝදනාවකට සිර දඩුවම් විදිමින් සිට ඇත.
    1980 දශකයේ ලංකාවේ නමගිය මිලියන හිමියකු වූ උපාලි විෙජ්වර්දන තමන්ගේ ව්‍යාපාරය කුඩු ව්‍යාපාරයෙන් දියුණු කරගත් බව තතු දත්තෝ දනිති.

    මැලේසියාවේ කොකෝවා වතු මිලදී ගෙන තිබු මොහු චොක්ලට් සමාගම් ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්දිය දිනා සිටි නමුදු ජාත්‍යන්තරව එවකට මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ඇමරිකාවට අවශ්‍යව සිටි අයෙකි. ලංකාවට වඩා මෙක්සිකොවේ තම මුදල් තැන්පත් කර තිබු මොහු 1983 පෙබරවාරි 13 වන අගහරුවාදා තමන්ගේ ජෙට් යානය කඩාවැටීමෙන් දිවිගලවාගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබු නැවකට පින්සිදු වන්නටයී. පසුව ලංකාවේ සුළු ව්‍යාපාරත් බිරිදත් අතහැර මැලේසියානු බිරිද සමග රහස් ජීවිතයක් ආරම්බ කොට ඇති මොහු සැගවුණු ජීවිතය තුල ලෝකයේ අංක එකේ මත්ද්‍රවය වෙළෙන්දෙක් වී ඇත්තේ රාෆායල් කරෝ යන නමිනි. මොහුගේ තිබු සමේ පැහැය නිසා මොහු මෙක්ෂිකො පෙනුමක් ගෙන ඇත. මොහුගේ ගුවන් අනතුරින් පසුව ඉන්දුනීසියා සහ මලයාසියා නාවික හමුදා ඒකාබද්දව මලක්කා සමුද්‍රයේ පරීක්ෂණ පැවැත්වුවද මොහු සමග ගමන් ගත් අනෙක් පස්දෙනාගේ තොරතුරක් වත් සොයාගැනීමට නොහැකි වී ඇත. මොහුගේ ජෙට් යානය ක්වාලා සෙලෙන්ගර් ප්‍රදේශයෙදී ගුවන් ගත වී විනාඩි 20 කින් පසුව තොරතුරක් නැති වී ඇත. අතුරුදහන් වන විට උපාලි විෙජ්වර්දනගේ වයස අවුරුදු 44 කි ජෙට් යානය පිටත් වුයේ සුබැන්ග් ගුවන් තොටුපොලෙනි.
    සත්‍ය තොරතුරු අනුව ගුවන් යානයේ බෝම්බයක් සවිකොට ඇතිබව ජෙට් යානයට දැනගැනීමට ලැබුණු මොහොතේම සියලූ‍දෙනාට පෙර උපාලි මහතාව ජීවිතාරක්ෂක කබා සමග බිමට හෙළා අනෙක් පිරිස සුදානම් වනවාත් සමග යානය පුපුරා ගොස් ඇත. මෙහිදී විසිවුණු කැබැල්ලකින් එම මහතාට දරුණු තුවාල සිදුවී ඇත. මුහුදේ පාවෙමින් සිටියදී නැවක් විසින් වාසනාවකට බේරා ගැනීම ගැන ඒ මහතා අප සමග කියා සිටියේ. —මම නැතිවුණා කියලා අනිවාර්යෙන්ම කැළ‚ හාමුදුරුවෝ මට සෙත් පතන්න ඇති එකයී මට ජීවත් වෙන වාසනාව උදා වුනේ. කැල‚ පන්සලේ හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් ආදරෙන් මතක් කරන උපාලි මහතා˜ මම 1983 සැප්තැම්බරේ නැවත මලයාසියාවට ගියා වෙන නමකින් යනකොට බිරිදට දරුවා ලැබිලා. එත් එක්කම මම එයා එක්ක වෙනම ජිවිතයක් පටන් ගන්න නැවෙන් මෙක්සිකොවට ගියා. මම එහෙ මගේ සල්ලි වලින් අලූ‍ත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මගේ මිතුරන් මාව පාවලා දුන් නිසා මම පොලිසියට හසු වුණා ඔවුනට අවශ්‍ය වුනේ මගේ සල්ලි විතරයී. මට සල්ලි නිසා මගේ බිරින්දැවරු දෙදෙනාම නැතිවුණා දරුවත් නැතිවුණා මම වසර 45 කට හිරේ ගියේ. නමුත් මම හිරේදී හොදින් හිටියා සෙන් බුද්ධාගමේ පොත් හැකි තරම් කියෙව්වා මුලදී මට ගහල හිරේදීම මරන්න හැදුවා නමුත් මම බේරුනා. පසුව මට අන්තර්ජාලයෙන් දැන ගන්න ලැබුණා මම වෙනුවෙන් නිතර කැල‚යේ පුද පූජා කල බව ඒ නිසා වෙන්න ඇති.˜

    තම චිත්‍රපටයක් වැනි අතීතය සිහිකරමින් අප සමග පැවසු මොහුට අද අවසානයේ ඉතිරව ඇත්තේ එදා සොච්චම් ව්‍යාපාරයක් වූ උපාලි ව්‍යාපාරය පමණය නමුත් මොහු ලංකාවට දුරකතනයෙන් ඇමතුවද ලැබී ඇත්තේ පිළිගැනීම් නොව මරණ තර්ජනයී. වෙල්ගම සහෝදරයින් දැන් ඇදුම් ගැලවීමට කාලයයි අපට හමුවූ උපාලි මහතා පැවසු එක දෙයක් සදහන් කිරීමට කැමති —මට නිමල් වෙල්ගම කිව්වා˜ උපාලි උබ දැන් මැරිලා ඉවරයී උබට ඕනෑතරම් කොම්පැනියේ සල්ලිවලින් පින් දුන්නා උබව ආපහු මැරුවට කාටවත් නඩු නැහැ ඒ නිසා මෙහෙ එන්න එපා˜ නමුත් ජීවිතයේ අනෙක කම්කටලූ‍ අත්දැකීම් විද ඇති උපාලි මහතා මෙම දිනවල තමන්ගේ මහලූ‍ වයසේදී එකම පුතාව සහ මැලේසියානු බිරිදව සොයමින් සිටි. මුදල් වවලට වඩා වටිනා දේවල් මට තියෙනවා ඒවත් නැති වුණා දාට මම ලංකාවට එනවා ගුවන් තොටුපොළට එන්න පෙරම මාධ්‍ය කරුවන් කැදවලා ඊට පස්සේ බලමු මාව මරණ හැටි අපේ පරපුරේ පණ හයියයී˜ විෙජ්වර්දනලා, ජයවර්දනලා අකාලේ මරුනේ නැහැ.


     
    • Like
    Reactions: Pessimist

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇමරිකන් ගොට්ටා සමග ජනාපති තරගෙට එන්නේ මෙහිකන් උපලි
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Fake news ?
    Y7JME1ssi6_gkASvrd2JZAB-S5Dy8rTLh-Bt0Bk8B_e0uHKrqo_oJR1gPJ1Hfxab01AKADJy8MCCKH9rnye-uKQ1AQ=s0-d


    Google "english.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/07/upali-wijewardenas-animate-story"​
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    උපාලි විජේවර්දන රේස් අශ්වයෝ හදනවලු, අරාබි කුමරයෙක්ගේ හිටපු හොදම අශ්වයා මෙය හොරකම් කර කියල ඒ කලේ කෙස් එකක් තිබ්බලු.. ඒ තරහට බෝම්බයක් දැම්ම කියනවා. අනිත් සිද්දිය ජයවර්ධනගෙන් පස්සේ ජනාධිපති වෙයි කියල බයට ප්‍රේමදාස ඒ වැඩේ කර කියල...
    කතනම් ගොඩක් තියෙනවා ඕවගේ...
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    උපාලි විජේවර්දන රේස් අශ්වයෝ හදනවලු, අරාබි කුමරයෙක්ගේ හිටපු හොදම අශ්වයා මෙය හොරකම් කර කියල ඒ කලේ කෙස් එකක් තිබ්බලු.. ඒ තරහට බෝම්බයක් දැම්ම කියනවා. අනිත් සිද්දිය ජයවර්ධනගෙන් පස්සේ ජනාධිපති වෙයි කියල බයට ප්‍රේමදාස ඒ වැඩේ කර කියල...
    කතනම් ගොඩක් තියෙනවා ඕවගේ...

    mee wage ekek ehema horakan karaida?
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    kudu case eka aththakda??

    kudu case eka aththa kiyala kiyanna thibba meyata eka paarata salli labuna nam...eeth meyage business tika tika kaleth ekka diwunu wechcha ewa wagee penne...1960 upali Air patan aran thiyenne...eekiyanne ethakotath pora salli kaarayek....1950-1960 kaale heroin thibba kiyala hithanna amarui...eeka nisa kudu business katha gossip kaarayonge sigithi athal
     

    Similar threads