මේක ඇත්තක්ද බන්?

lasan1234

Junior member
  • Dec 10, 2016
    73
    4
    18
    මේක ඇත්තක්ද බන්?

    BWOetEQ


    https://ikman.lk/en/ad/led-bulb-soldering-technician-colombo

    කතා කලාම කියනව led bulb soldering කරන්නලු තියෙන්නෙ එකක් soldering කරනවට 60ක් or 200ක් ගෙවනවලු බඩු ටික ගෙදරටම ගෙනත් දෙනවලු අරගෙනත් යනවලු බඩු ටික. හෑබෑය් මුලින්ම 28000ක් වගෙ diposit එකක් තියන්න ඔනෙලු. මාසෙට led bulb 2000ක් වගෙ කරන්න පුලුවන්ලු..

    මේක ගෑන කවුරුහරි දන්නවද බන් ? මේ තෙන sure කරන්න පුලුවන්ද?
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕක වංචාවක් බන් , අහුවෙන්න එපා. උබ ඔය බල්බ් පාස්සල අරන් ගියාම උන් එක එක බයිලා කියන්වා අන්තිමට හුලං, උබේ සල්ලිත් නෑ , අනික ඔය මොඩල් බල්බ් දන් ගන්නේ නෑ කවුරුත්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඩිපොසිට් ඉල්ලන ගාණ පිං කැටේකට දාල හිත හදාගන්ඩ.
    ඔ්ව බොරු බං. ඔහොම ඇඩ් දදා ඉන්ඩ ඔ්නෙ නෑ ඔහොම ගෙවනවනං මිනිහට වටේ පිටෙන්ම කට්ටිය හොයා ගත්තැකි. ඔය කරන්නෙ ඩිපොසිට 28ක් අරං හත් අටදාහක බඩු උඹට ගෙනත් දීල මාරු වෙන එක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    බොගෙන් 28 k ඩිපොසිට් කියල අරං 5000 කැ විතර බදු ගෙනත් දෙයි. පස්සේ කියයි බංකොලොත් උනා සල්ලි දෙන්න බෑ බඩු ටික උබට තියා ගනින් කියල.

    මේ ලංකාවනේ බං