මේක ඇත්තක්ද බොලව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මේක ඇත්තක්ද බොලව්

    කුරුල්ලන්ට මෙච්චර උඩ පියාඹන්ඩ පුලුවන්ද ?


    Capture.JPG
     
    Last edited:
    • Like
    Reactions: mindscrew

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ඔය දාල තියෙන්නෙ උස මීටර් වලින්, තව අඩි වලට හැරෙව්වම :shocked:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked: :shocked:
    බොරුදත් මන්ද බං එවරස්ට් එක මට්ටමට ගියාමත් හුස්ම ගන්න අමාරුයිනෙ බං :oo: :oo:
    මුන් තටු ගගහ මහන්සි වෙද්දි ගොඩක් හුස්ම ගන්න ඕනෙනෙ ඔච්චර උඩ ගියොත් මැරෙයිනෙ බං :dull: :dull:
    හැබැයි කියන්න බෑ සමහර විට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ගන්න පුළුවන් විදිහට උන් පරිණාමය වෙලාද දන්නෑ එච්චර උඩ පියාඹන්න තියෙන අවශ්‍යතාවය නිසාම :eek: :eek:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කඳුකර වල ඉන්න සතුන්ගේ රතු රුධිරානු ප්‍රමාණය වැඩියි. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න අවශ්‍ය නිසා.

    මෙම මට්ටම් වල වාතය තුනී වීමත් මම හිතන්නේ පියඹන්නට ලොකු බාධාවක්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    yes they fly above everest...
    i saw once in documentery..

    The bar-headed goose is one of the world's highest-flying birds,[3] having been heard flying across Mount Makalu – the fifth highest mountain on earth at 8,481 m (27,825 ft) – and apparently seen over Mount Everest – 8,848 m (29,029 ft)

    from wiki - https://en.wikipedia.org/wiki/Bar-headed_goose
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    yes they fly above everest...
    i saw once in documentery..

    The bar-headed goose is one of the world's highest-flying birds,[3] having been heard flying across Mount Makalu – the fifth highest mountain on earth at 8,481 m (27,825 ft) – and apparently seen over Mount Everest – 8,848 m (29,029 ft)

    from wiki - https://en.wikipedia.org/wiki/Bar-headed_goose

    :) තැන්කියු මචං
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එවරස්ට් උඩින් පියාබන කුරුල්ලෝ ඉන්නවා :yes:
    planet earth සීරිස් එකේ මම දැක්කා :cool: