මේක ඇත්තක්ද මඩක්ද?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අමු ගවයා ඇ.. පක්ෂ බේදයකින් තොරව කියන්නේ. බිග් මැච් වලට පට්ට ඉතිහාසයක් තියෙනවා. දන්න වුන් දන්නවා ඒක. ඒක වෙනස් කරන්න මේ ගවයට බැ..

    මු අමුගවයා කටමත දොඩනවා. ගවයා...
    gawaya kiana eka 3 sarekata wadiya kiwwa nisa tharamgen iwath wenawa.

    #kapuwath kalu
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,692
    2,800
    113
    colombo
    බලලා වැඩක් නහා මු යි බබාකාන්ත මහින්දගේ ගෝලයෝ අමු මීහරක්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බලලා වැඩක් නහා මු යි බබාකාන්ත මහින්දගේ ගෝලයෝ අමු මීහරක්
    JVP ලේකම් කියන්නෙ පක්ෂයේ බලය තියෙන කෙනා. NPP එකෙත් වෙන පක්ෂ නෑනේ . පුදගලයෝ විදියට ඉන්න නිසා එතනත් ඉතිං සැලකිය යුතු බලයක් තියෙන්නේ මෙයාටනෙ. ඉතිං කොහොමද මහින්දගෙ ගෝලයෙක් වෙන්නෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,692
    2,800
    113
    colombo
    JVP ලේකම් කියන්නෙ පක්ෂයේ බලය තියෙන කෙනා. NPP එකෙත් වෙන පක්ෂ නෑනේ . පුදගලයෝ විදියට ඉන්න නිසා එතනත් ඉතිං සැලකිය යුතු බලයක් තියෙන්නේ මෙයාටනෙ. ඉතිං කොහොමද මහින්දගෙ ගෝලයෙක් වෙන්නෙ
    ඔච්චර සීරියස් නෙමේ කිව්වේ මුන් කොහොම මොංගල් ඩයල්

    පරණ නිසා තියාගෙන ඉන්නවා ඇති
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔච්චර සීරියස් නෙමේ කිව්වේ මුන් කොහොම මොංගල් ඩයල්

    පරණ නිසා තියාගෙන ඉන්නවා ඇති
    පරණ නිසා නෙමෙයි මට තේරෙන්නෙ මෙයාලට තමයි පක්ෂයේ බලය තියෙන්නේ . පරණ නිසා නම් උපදේශක තනතුරුක් දෙන්න එපැයි. ලේකම් කියන්නෙ ඕනෙම පක්ෂෙක ප්‍රධාන තනතුරු දෙකෙන් එකක්නෙ.
     
    • Haha
    Reactions: jjpala

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    ඕක මඩක් වෙන්න පුලුවන්. හැබැයි මං දැකලා තියෙනවා big match, vehicle parade කාලෙට උහුලගන්න බැරුව පුපුර පුපුර ඉන්න කොල්ලො. හිතාගන්න බැරි වෛරයක් පීඩනයක් තියෙන්නෙ උන්ගෙ හිත්වල. එහෙම fanbase එකක් ඉන්න පක්ෂෙකින් ඔහොම දෙයක් කරොත් පුදුම වෙන්න ඕනි නෑ
    Sira kathawa , mun patta vairekin inne salli tina minissu ekka munta chande dena unuth ehemamai , mun dinnoth ehema lankawe yamak kamak tina minissunta nan aba saranai
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,692
    2,800
    113
    colombo
    පරණ නිසා නෙමෙයි මට තේරෙන්නෙ මෙයාලට තමයි පක්ෂයේ බලය තියෙන්නේ . පරණ නිසා නම් උපදේශක තනතුරුක් දෙන්න එපැයි. ලේකම් කියන්නෙ ඕනෙම පක්ෂෙක ප්‍රධාන තනතුරු දෙකෙන් එකක්නෙ.
    පොහොටු ලේකම් කව්ද ඒ වගේ තමයි

    Sira kathawa , mun patta vairekin inne salli tina minissi ekka munta chande dena unuth ehemamai , mun dinnoth ehema lankawe yamak kamak tina minissunta nan aba saranai
    මේ කතාව නම් හරි මම මේ පාර ජෙප්පොන්ට දෙන්නේ හැබැයි මුන් ඔය කුහක සින් අතහැරියේ නැත්නම් මුනට මාලාට දිනන්න බහ
    ------ Post added on Mar 8, 2024 at 10:50 AM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පොහොටු ලේකම් කව්ද ඒ වගේ තමයි
    පොහොට්ටුවේ ඉතිං බොරුවනෙ තියෙන්නේ . සජබෙ ගත්තත් එහෙමයි . ඒවගේ පාලනය තියෙන්නේ පව්ලක් වටේ. අනෙක් අය බොරුවටනෙ ඉතිං . හැබැයි ජේවිපී එකේ එහෙමයි කියලා හිතන්නෙ නෑ .
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,692
    2,800
    113
    colombo
    පොහොට්ටුවේ ඉතිං බොරුවනෙ තියෙන්නේ . සජබෙ ගත්තත් එහෙමයි . ඒවගේ පාලනය තියෙන්නේ පව්ලක් වටේ. අනෙක් අය බොරුවටනෙ ඉතිං . හැබැයි ජේවිපී එකේ එහෙමයි කියලා හිතන්නෙ නෑ .
    ජෙප්පොත් විධයක් කමිටි සින් එකක් නේ තියෙන්නේ මේ මොන්ගල් චරිත වලට බලේ තියෙනවා නම් අබ සරනෛයි

    සාමානයෙන් පක්ෂ නායකයා ගේ චක් ගෝලයෝ නේ ඔවාටා දාන්නේ වුට් තර්ජනයක් නැති අපතයන්ව
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,977
    113
    තව මඩ ත්‍රෙඩ් එකක් එහෙම්මම යට ගිහින් 😂
    මඩක්ද නැද්ද කියලයි ඇහුවේ.
    මඩ ගහනකොට ෂේප් න්‍යායෙන් මඩ ගහන්නෙ එහෙම තමා නේද නැත්නම් මඩ බැක්ෆයර් වෙනවනෙ 🤣🤣
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    යකෝ බිග්මැච් නවත්තලද ගමේ ඉස්කෝල දියුනු කරන්නේ? :ROFLMAO:


    කුනුහරුප කියන්න දෙයක් නෑනේ සහොදරයා, අනිත් එක මම දන්න කැම්පේන් එකක් නෑ. මඩක්ද නැද්ද කියලයි ඇහුවේ.
    බොරුවට ටිපර් වෙන්ඩ එපා, ප්‍රතිරූපයට හොඳ නෑ නෙව.😂🙏

    ------ Post added on Mar 7, 2024 at 10:45 PM
    අනේ ලොකුවටම දාල මඩක්ද අහල නෙහ් දුකද ප්‍රතිරූපෙ ගැන...