gawaya kiana eka 3 sarekata wadiya kiwwa nisa tharamgen iwath wenawa.අමු ගවයා ඇ.. පක්ෂ බේදයකින් තොරව කියන්නේ. බිග් මැච් වලට පට්ට ඉතිහාසයක් තියෙනවා. දන්න වුන් දන්නවා ඒක. ඒක වෙනස් කරන්න මේ ගවයට බැ..
මු අමුගවයා කටමත දොඩනවා. ගවයා...
#kapuwath kalu
gawaya kiana eka 3 sarekata wadiya kiwwa nisa tharamgen iwath wenawa.අමු ගවයා ඇ.. පක්ෂ බේදයකින් තොරව කියන්නේ. බිග් මැච් වලට පට්ට ඉතිහාසයක් තියෙනවා. දන්න වුන් දන්නවා ඒක. ඒක වෙනස් කරන්න මේ ගවයට බැ..
මු අමුගවයා කටමත දොඩනවා. ගවයා...
JVP ලේකම් කියන්නෙ පක්ෂයේ බලය තියෙන කෙනා. NPP එකෙත් වෙන පක්ෂ නෑනේ . පුදගලයෝ විදියට ඉන්න නිසා එතනත් ඉතිං සැලකිය යුතු බලයක් තියෙන්නේ මෙයාටනෙ. ඉතිං කොහොමද මහින්දගෙ ගෝලයෙක් වෙන්නෙබලලා වැඩක් නහා මු යි බබාකාන්ත මහින්දගේ ගෝලයෝ අමු මීහරක්
ඔච්චර සීරියස් නෙමේ කිව්වේ මුන් කොහොම මොංගල් ඩයල්JVP ලේකම් කියන්නෙ පක්ෂයේ බලය තියෙන කෙනා. NPP එකෙත් වෙන පක්ෂ නෑනේ . පුදගලයෝ විදියට ඉන්න නිසා එතනත් ඉතිං සැලකිය යුතු බලයක් තියෙන්නේ මෙයාටනෙ. ඉතිං කොහොමද මහින්දගෙ ගෝලයෙක් වෙන්නෙ
පරණ නිසා නෙමෙයි මට තේරෙන්නෙ මෙයාලට තමයි පක්ෂයේ බලය තියෙන්නේ . පරණ නිසා නම් උපදේශක තනතුරුක් දෙන්න එපැයි. ලේකම් කියන්නෙ ඕනෙම පක්ෂෙක ප්‍රධාන තනතුරු දෙකෙන් එකක්නෙ.ඔච්චර සීරියස් නෙමේ කිව්වේ මුන් කොහොම මොංගල් ඩයල්
පරණ නිසා තියාගෙන ඉන්නවා ඇති
Sira kathawa , mun patta vairekin inne salli tina minissu ekka munta chande dena unuth ehemamai , mun dinnoth ehema lankawe yamak kamak tina minissunta nan aba saranaiඕක මඩක් වෙන්න පුලුවන්. හැබැයි මං දැකලා තියෙනවා big match, vehicle parade කාලෙට උහුලගන්න බැරුව පුපුර පුපුර ඉන්න කොල්ලො. හිතාගන්න බැරි වෛරයක් පීඩනයක් තියෙන්නෙ උන්ගෙ හිත්වල. එහෙම fanbase එකක් ඉන්න පක්ෂෙකින් ඔහොම දෙයක් කරොත් පුදුම වෙන්න ඕනි නෑ
පොහොටු ලේකම් කව්ද ඒ වගේ තමයිපරණ නිසා නෙමෙයි මට තේරෙන්නෙ මෙයාලට තමයි පක්ෂයේ බලය තියෙන්නේ . පරණ නිසා නම් උපදේශක තනතුරුක් දෙන්න එපැයි. ලේකම් කියන්නෙ ඕනෙම පක්ෂෙක ප්‍රධාන තනතුරු දෙකෙන් එකක්නෙ.
මේ කතාව නම් හරි මම මේ පාර ජෙප්පොන්ට දෙන්නේ හැබැයි මුන් ඔය කුහක සින් අතහැරියේ නැත්නම් මුනට මාලාට දිනන්න බහSira kathawa , mun patta vairekin inne salli tina minissi ekka munta chande dena unuth ehemamai , mun dinnoth ehema lankawe yamak kamak tina minissunta nan aba saranai
පොහොට්ටුවේ ඉතිං බොරුවනෙ තියෙන්නේ . සජබෙ ගත්තත් එහෙමයි . ඒවගේ පාලනය තියෙන්නේ පව්ලක් වටේ. අනෙක් අය බොරුවටනෙ ඉතිං . හැබැයි ජේවිපී එකේ එහෙමයි කියලා හිතන්නෙ නෑ .පොහොටු ලේකම් කව්ද ඒ වගේ තමයි
ජෙප්පොත් විධයක් කමිටි සින් එකක් නේ තියෙන්නේ මේ මොන්ගල් චරිත වලට බලේ තියෙනවා නම් අබ සරනෛයිපොහොට්ටුවේ ඉතිං බොරුවනෙ තියෙන්නේ . සජබෙ ගත්තත් එහෙමයි . ඒවගේ පාලනය තියෙන්නේ පව්ලක් වටේ. අනෙක් අය බොරුවටනෙ ඉතිං . හැබැයි ජේවිපී එකේ එහෙමයි කියලා හිතන්නෙ නෑ .
මඩ ගහනකොට ෂේප් න්‍යායෙන් මඩ ගහන්නෙ එහෙම තමා නේද නැත්නම් මඩ බැක්ෆයර් වෙනවනෙමඩක්ද නැද්ද කියලයි ඇහුවේ.
අනේ ලොකුවටම දාල මඩක්ද අහල නෙහ් දුකද ප්රතිරූපෙ ගැන...යකෝ බිග්මැච් නවත්තලද ගමේ ඉස්කෝල දියුනු කරන්නේ?
කුනුහරුප කියන්න දෙයක් නෑනේ සහොදරයා, අනිත් එක මම දන්න කැම්පේන් එකක් නෑ. මඩක්ද නැද්ද කියලයි ඇහුවේ.
බොරුවට ටිපර් වෙන්ඩ එපා, ප්‍රතිරූපයට හොඳ නෑ නෙව.
------ Post added on Mar 7, 2024 at 10:45 PM