මේක ඇත්තක් ද ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    FB-IMG-1672672820354.jpg


    පෙන හැටියට එඩිට් එකක් වගේ☹️
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,188
    113
    Gotland
    එහෙම ගෑණු වැඩි එක බරපතල සමාජ ප්‍රශ්නයක් වෙන්නේ කෝමද බන්

    වයසක ජනගහනය වැඩි එක නම් ප්‍රශ්නයක්ලු
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම ගෑණු වැඩි එක බරපතල සමාජ ප්‍රශ්නයක් වෙන්නේ කෝමද බන්

    වයසක ජනගහනය වැඩි එක නම් ප්‍රශ්නයක්ලු
    ඔය ගෑනු ලක්ෂ 18න් වැඩි හරියක් වයසක ගෑණු ලු බන් 😅
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    එහෙම ගෑණු වැඩි එක බරපතල සමාජ ප්‍රශ්නයක් වෙන්නේ කෝමද බන්

    වයසක ජනගහනය වැඩි එක නම් ප්‍රශ්නයක්ලු
    අපිට නම් ප්‍රශ්නයක් නැහැ දෙක තුන උනත් තියාගන්නවා මම මේ කල්පනා කරන්නේ ඔය වැඩියි කියන ලක්ෂ 18 ලංකාවේ කොහෙද ඉන්නේ කියලා🙄
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔච්චර වැඩි ද දන්නෑ. හැබැයි වැඩිලු.
    වැඩිපුර ඉන්නේ නාකි ගෑනු. නාකි පිරිමි ඉක්මනට මැරෙනවා.