මේක ඇත්තද බන්...?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මේක ඇත්තද බන්....
    අද්දැකීම් තියන අය පොඩ්ඩක් කියනවද...?

    169424_380871408663564_376802809_o.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙහෙම දාලා වැඩක් නැහැ මචෝ

    වහනේ ඇක්සිඩන්ට් රිපොට් එක හරියට තියෙන්න ඔන

    උබලා ඇමරිකාව ගැන මෙහෙ ඉන්න උන් ඇරෙන්න දන්නේ නැති උන්ට කියන්නම්
    මෙහෙ ඇක්සිඩන්ට් එකක් වුනහම ඇනික් එකාට සොරි කියන්න ගියොත් තමන්ගේ වරදින් කෙලින්ම උසාවියෙදි මේයා වැරැද්ද පිලිගත්තා කියන්න පුලුවන් වැරැද තමන්ගේ නම් ඉන්සුවරන්ස් ගෙවන්නෙත් නැහැ, අනික සියයට 25 ක් ඩැමෙජ් වුනත් ඉන්සුවරන්ස් එකෙන් කියනවා අලුත් එකක් ගනන් සල්ලි දෙන්නම් කියලා ඉට පස්සේ උන් පරන වාහනේ ගන්නවා ,
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මෙහෙම දාලා වැඩක් නැහැ මචෝ

    වහනේ ඇක්සිඩන්ට් රිපොට් එක හරියට තියෙන්න ඔන

    උබලා ඇමරිකාව ගැන මෙහෙ ඉන්න උන් ඇරෙන්න දන්නේ නැති උන්ට කියන්නම්
    මෙහෙ ඇක්සිඩන්ට් එකක් වුනහම ඇනික් එකාට සොරි කියන්න ගියොත් තමන්ගේ වරදින් කෙලින්ම උසාවියෙදි මේයා වැරැද්ද පිලිගත්තා කියන්න පුලුවන් වැරැද තමන්ගේ නම් ඉන්සුවරන්ස් ගෙවන්නෙත් නැහැ, අනික සියයට 25 ක් ඩැමෙජ් වුනත් ඉන්සුවරන්ස් එකෙන් කියනවා අලුත් එකක් ගනන් සල්ලි දෙන්නම් කියලා ඉට පස්සේ උන් පරන වාහනේ ගන්නවා ,

    ඔය 25% කතන්දරේ ලංකාවත් තියනවද මචන්...?