issara mara asai colombo rider ekei demo ekei yanna.
latec nam melo rahak na. bimata lali da kohda thibbe

oke dorawal deka mara lokui,foot board eke 4kata withara yanna puluwan 
sira ban, dan thiyena laylend ladi wage newei
hoda comfortable 
කලම්බු රයිඩර් එකේ ඔය කියන සැප තිබ්බද කියල නම් මට නම් තෙරුන්නේ නැ... ලේලන්ඩ් වගේම තමා හැබැයි ඇතුලේ ඉඩ වැඩි ගතියක් නම් තිබ්බා..
ඉස්සර මාත් කොච්චර බස් ආවත් කලම්බු රයිඩර් එකක්ම එනකන් හිටියා යන්න ...![]()



ප්ලාස්ටික් සීට් තිබ්බෙ.සැප කියල නාමයක් නැහැකලම්බු රයිඩර් එකේ ඔය කියන සැප තිබ්බද කියල නම් මට නම් තෙරුන්නේ නැ... ලේලන්ඩ් වගේම තමා හැබැයි ඇතුලේ ඉඩ වැඩි ගතියක් නම් තිබ්බා..
ඉස්සර මාත් කොච්චර බස් ආවත් කලම්බු රයිඩර් එකක්ම එනකන් හිටියා යන්න ...![]()

ප්ලාස්ටික් සීට් තිබ්බෙ.සැප කියල නාමයක් නැහැ![]()
