මේක ඇත්තද බන්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    33863377_203859817094049_4101425723066023936_n.jpg





    33751423_203873413759356_3239329794239758336_n.jpg
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    issara mara asai colombo rider ekei demo ekei yanna.
    latec nam melo rahak na. bimata lali da kohda thibbe
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඔවු බන්... කට්ටියක් තරුණ ජීවිත තමන්ගේ අරගලවලට නෑතිකරා.
    අනිත් උන් තමන්ගේ වාසියට රට කෑවා.
    හෑම එකාම එකයී
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Ado dimo eka sira ban,laylend ekata wada godak comfortable :yes: oke dorawal deka mara lokui,foot board eke 4kata withara yanna puluwan :D

    Wesco eke issara Semi and A/C thibba,sun roof ehema thibba, Colombo - Kataragama diwwa issara :yes: sira ban, dan thiyena laylend ladi wage newei :yes: hoda comfortable

    Colombo rider eke look eka hodai, habai laylend ekath ekka baladdi dekama eka wage

    Latec eka normal ithin, laylend eka wagema thamai, laylend TATA mix ekak wage oya bus eka :D
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කලම්බු රයිඩර් එකේ ඔය කියන සැප තිබ්බද කියල නම් මට නම් තෙරුන්නේ නැ... ලේලන්ඩ් වගේම තමා හැබැයි ඇතුලේ ඉඩ වැඩි ගතියක් නම් තිබ්බා..
    ඉස්සර මාත් කොච්චර බස් ආවත් කලම්බු රයිඩර් එකක්ම එනකන් හිටියා යන්න ...:yes::rofl:
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    කලම්බු රයිඩර් එකේ ඔය කියන සැප තිබ්බද කියල නම් මට නම් තෙරුන්නේ නැ... ලේලන්ඩ් වගේම තමා හැබැයි ඇතුලේ ඉඩ වැඩි ගතියක් නම් තිබ්බා..
    ඉස්සර මාත් කොච්චර බස් ආවත් කලම්බු රයිඩර් එකක්ම එනකන් හිටියා යන්න ...:yes::rofl:

    පළවෙනි කොලම්බෝ රයිඩර් එක ගත්තෙ අපේ නෑ කෙනෙක්. ඉස්සෙල්ලම ගියේ ට්‍රිප් එකක් ඒකෙ. මග දිගට කොල්ලො කුරුට්ටො පිරුනා කියපන්කො ඒක බලන්න.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oya okkoma bus tika school bus walaata awa, DIMO ekanam patta thama mathakai Seat packing piting awe, idagattama mara sapai, kanu wala kotu rathu pata bell eka, yanakota danenne na.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය වෙස්කො දුරගමන් වලට කියාපු බස්. සැප කියන්නෙ ෆල්යිට් එකක යනව වගෙ.:love:




    ඩිමො බස් එකේ දොරෙන් අලියෙක්ට නගින්න පුලුවන්. වයිපරේ අඩි හතරක් විතර:rolleyes:




    කොලම්බො රයිඩර් ලටෙක් ලේලන්ඩ් ටාට වගෙ මෙලෝ රහක් නැහැ:angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කලම්බු රයිඩර් එකේ ඔය කියන සැප තිබ්බද කියල නම් මට නම් තෙරුන්නේ නැ... ලේලන්ඩ් වගේම තමා හැබැයි ඇතුලේ ඉඩ වැඩි ගතියක් නම් තිබ්බා..
    ඉස්සර මාත් කොච්චර බස් ආවත් කලම්බු රයිඩර් එකක්ම එනකන් හිටියා යන්න ...:yes::rofl:
    ප්ලාස්ටික් සීට් තිබ්බෙ.සැප කියල නාමයක් නැහැ:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිලගෙ පොන්න වැඩ තමයි ඔය, වේසිගෙ පුතා රටේ යහපතට කරපු කිසිම දෙයක් නැ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ඉස්සර මම WESCO වල යන්න මාර ආසයි බන්
    නියම බස් එක ඕක... තව Dimo එකයි Colombo Rider එකයි