මේක ඇත්තද වෙලගම මැරිලද

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,759
    9,104
    113
    ඇයි වෙල්ගම මරන්නෙ? මිනිස්සු කියනව ඌ වෙඩි තියන්න ගියාලු යටකරන්න ගියාලු අරකයි මේකයි. මෙතන තියෙන අවුල අපි කවුරුත් දන්නෙ නෑනෙ මේ ඝාතනය ආත්මාරක්ෂාවට කරපු දෙයක්ද නැත්තන් ඇරියස් පිරිමහගන්න අපතයො ටිකක් කරපු දෙයක්ද නැත්තන් පාලනයෙන් මිදුන ගම්මු කල දෙයක්ද කියල. මේ තත්ත්වය නම් පිස්සුවක්.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Guys meka gota ge game ekak koyala story ekak yanawa,
    All MR supporting peoples houses are getting burned kiyala
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    IMG_20220509_231112.jpg
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඇයි වෙල්ගම මරන්නෙ? මිනිස්සු කියනව ඌ වෙඩි තියන්න ගියාලු යටකරන්න ගියාලු අරකයි මේකයි. මෙතන තියෙන අවුල අපි කවුරුත් දන්නෙ නෑනෙ මේක ආත්මාරක්ෂාවට කරපු දෙයක්ද නැත්තන් ඇරියස් පිරිමහගන්න අපතයො ටිකක් කරපු දෙයක්ද කියල. මේ තත්ත්වය නම් පිස්සුවක්.
    Anna hari eka tamai awla bn :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරගලේ උන් පිට දාලා තරහ පිරිමහන්න මිනී මරන ඝාතකයෝ එලි බැහැලද ? ජේවීපී කැරල්ල කාලේ වගේ.

    ඒ කාලෙත් තරහකාරයන්ගෙන් පලි ගත්තේ ඔහොම නේ.