මේක ඇත්තද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    17634710_758864584284913_656232527610556466_n.jpg

    SLT 4G ROUTERS OFFER !!! Rs 999/=

    - Wireless Router
    - SLT lifetime warranty
    - Island wide Delivery Service Available

    අධිවේගී රැහන් නොමැති අන්තර්ජාල සම්බන්ධතාවය
    රු 999 ක් ගෙවා ඔබේ සම්බන්ධතාවය , ලංකාවේ ඕනෑම තැනකට , ඔබේ නිවසට , කාර්යාලයට ගෙන්වාගත හැක.

    *** මුළු සම්බන්ධතා ගාස්තුව රු 2400 ක් වන අතර , පළමුව රු 999 ක් ගෙවා ඔබේ නව රවුටරය සමග සම්බන්ධතාවය ලබාගන්න....ඉතිරිය ( රු 1400 මුදල ) වාරික වශයෙන් ගෙවන්න.........***

    Available Packages :

    10GB - 450 (Day Time 5 Gb – Night Time 5 Gb)

    18GB -740 (Day Time 9 Gb – Night Time 9 Gb)

    28gb -990 (Day Time 14 Gb – Night Time 14 Gb)

    60gb -1490 (Day Time 30 Gb – Night Time 30 Gb)

    100Gb – 2690 (Day Time 50 Gb – Night Time 50 Gb)

    150GB – 4890 (Day Time 75 Gb – Night Time 75 Gb)

    අමතන්න : 0788 88 88 88 / 077 9 435 237
    වෙබ් : www.Slt4G.com



    මේ ඇඩ් එක දැක්කේ ෆේස් බුක් වල තිබිලා.මෙච්චර අඩුවට පැකේජස් දෙනවද SLT එකෙන්???? :baffled: