ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි 'Unlimited Internet...'

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    461250421_555976990187877_4384790610057913189_n.jpg

    ලංකාවේ ISP ලාට දීමට බැරි
    ඉන්දියාවේ ISP ලාට දීමට හැකි
    'Unlimited Internet...'
    😔
    ÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷>>>>>

    📛
    මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි.

    ✅
    ශ්‍රී ලංකාවේ මුදලෙන් මසකට,
    💰
    රු.995 (Speed 30 Mbps)
    💰
    රු.1740 (Speed 60 Mbps)
    💰
    රු.2490 (Speed 150 Mbps)
    💰
    රු.3740 (Speed 300 Mbps)
    යන මිල ගණන් වලට මෙම Unlimited පැකේජ හඳුන්වා දී ඇත.

    ✅
    ශ්‍රී ලංකාවේ මෙන් Download Speed වැඩි වී Upload Speed අඩු නොමැති අතර Upload සහ Download speed සමානය.

    ✅
    සියලුම පැකේජ සමඟ කොන්දේසියකින් තොරව Unlimited දුරකථන ඇමතුම්ද ලබා දේ.

    ✅
    එමෙන්ම රු.2490, 3740 මිල ගණන් වල පැකේජ සමඟ පිළිවෙලින් OTT app 11 ක් සහ 12 ක ප්‍රමාණයයක Subcription ද නොමිලේ හිමි වේ.

    ✅
    හොඳම දේ නම් මුදල් ගෙවා මෙම Unlimited පැකේජ Activate කර ගැනීමට ප්‍රථම දින 30 ක නොමිලේ අත්හදා බැලීමේ කාලයක්ද (30 day free trial) ඔවුන් පාරිභෝගිකයන්ට ලබාදේ.

    ඉහළ මිල ප්‍රමාණයයන් යටතේ ලබාදෙන කුඩා Data ප්‍රමාණයත් Day time සහ Night time ලෙස බෙදා තවත් නොයෙක් විද කොන්දේසි දමනු ලබන ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් තවදුරටත් තම පාරිභෝගිකයන් සූරාකෑම නවතා Unlimited Internet පහසුකම් ශ්‍රී ලංකාවටත් හඳුන්වා දිය යුතුයි.

    (copied)
    See less
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    මේ ගණන් ලංකාවේ රුපියල් වලින්ද🙄
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    කරනවා නම් ඇස්. ඇල්. ටී එකට තමා කරන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: P Starlin

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    package එකක් activate කරලා internet යන්න ගියොත් පට්ට slow. නිකන් හරි සල්ලි වලින් internet යන්න ගියොත් හම්මො ඒ speed එක. පුදුම සක්කිලි ආයතන
     
    • Like
    Reactions: Nidarshana_k

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Mobitel එකේ නම් customer base එක හොදට අඩු වෙනවා ඇති මේ ටිකේ.මමත් ඉස්සර ඉදන් mobitel + slt use කලේ.ඉස්සර පට්ට speed mobitel දැන් යකෝ නෝමල් ඩේට කාඩ් එකක් දාලා යන්න බැරි තරමට slow.මගේ ඔක්කොම ඒ නම්බර් එකට තියන නිසා ඒකෙන් e sim එකක් හදාගන dialog sim එකක් දාගත්තා.airtel + dialog එකතු උනාට පස්සේ පට්ට speed dialog දැන්.slt නම් අවුලක් නෑ speed එක.ඒක කොහොමත් තියාගන්නවා night time unlimited නිසා.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    461250421_555976990187877_4384790610057913189_n.jpg

    ලංකාවේ ISP ලාට දීමට බැරි
    ඉන්දියාවේ ISP ලාට දීමට හැකි
    'Unlimited Internet...'
    😔
    ÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷>>>>>

    📛
    මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි.

    ✅
    ශ්‍රී ලංකාවේ මුදලෙන් මසකට,
    💰
    රු.995 (Speed 30 Mbps)
    💰
    රු.1740 (Speed 60 Mbps)
    💰
    රු.2490 (Speed 150 Mbps)
    💰
    රු.3740 (Speed 300 Mbps)
    යන මිල ගණන් වලට මෙම Unlimited පැකේජ හඳුන්වා දී ඇත.

    ✅
    ශ්‍රී ලංකාවේ මෙන් Download Speed වැඩි වී Upload Speed අඩු නොමැති අතර Upload සහ Download speed සමානය.

    ✅
    සියලුම පැකේජ සමඟ කොන්දේසියකින් තොරව Unlimited දුරකථන ඇමතුම්ද ලබා දේ.

    ✅
    එමෙන්ම රු.2490, 3740 මිල ගණන් වල පැකේජ සමඟ පිළිවෙලින් OTT app 11 ක් සහ 12 ක ප්‍රමාණයයක Subcription ද නොමිලේ හිමි වේ.

    ✅
    හොඳම දේ නම් මුදල් ගෙවා මෙම Unlimited පැකේජ Activate කර ගැනීමට ප්‍රථම දින 30 ක නොමිලේ අත්හදා බැලීමේ කාලයක්ද (30 day free trial) ඔවුන් පාරිභෝගිකයන්ට ලබාදේ.

    ඉහළ මිල ප්‍රමාණයයන් යටතේ ලබාදෙන කුඩා Data ප්‍රමාණයත් Day time සහ Night time ලෙස බෙදා තවත් නොයෙක් විද කොන්දේසි දමනු ලබන ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් තවදුරටත් තම පාරිභෝගිකයන් සූරාකෑම නවතා Unlimited Internet පහසුකම් ශ්‍රී ලංකාවටත් හඳුන්වා දිය යුතුයි.

    (copied)
    See less
    තරඟ කාරයො අඩු නිසා ලංකාවෙ තියෙන්නෙ monopoly ... TRCSL එකෙන් ඉතින් ඕවට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕනි 🤥🤥
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    that is the unfortunate thing
    damn indians got easy access to the internet during pewdiepie - tseries youtube battle
    and then idiots ruined it

    now most subscribed channels are owned by shitty bollywood music companies
    most indians contribute nothing in comment section, but put their proud indian flag under every video
    good old indian tech videos went extinct and adu kule indians took over with so many clickbaits
     
    • Like
    Reactions: Nidarshana_k