විශ්වයේ රජු නීච කුජගේ රාශියටත් රවිගේ පුතා ශනි හොඳටම දුක්‌දීමට සමත්වනු ඇත හද කම්පා කරන ශෝකදායක දේ යෙදීමටත් උසස් කාන්තාවකට දේශපාලකයකුට පැවිදි උතුමෙකුට විපත් යෙදිය හැකිය. මහජන මරණ වන්දනා නඩවලට අනතුරු ආයුද පිපිරීම්, ජීවන වියදම පිළිබඳව ගැටලු ද මතුවනු නියමයි.
මේක ඇත්තද? පත්තරේ තිබුණේ
මේක ඇත්තද? පත්තරේ තිබුණේ

