මේක ඇත්තද???

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    You tube එකේ video එකක් යනවා ඉතාලි ඉන්න කොල්ලෙක් කියනව අද රෑ 12න් පස්සේ එලියට බහින්න එපාලු අපේ army එක ගන්න උත්සාහය සාර්ථක නෑ කියලා.අම්මෝ බය හිතෙනවා :(
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ඉන්න පොඩ්ඩක් මේ ලින්ක් එක ගන්න විදියක් හොයනවා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව රෑ 12ට එලියට බහින්ඩ එපා මෝහිනි ඉන්නවලු..උදේ උනාම එලියට බැහැපන් අවුලක් නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැලුවද

    නැ රිපෝට් කරා බොරු දාන හින්ද.. CID එකෙන් ගෙදරට ආවම උන් එක්ක පොඩ්ඩක් උසාවි ගිහින් වරෙන් , සරලයි..:):)
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ඉතින් video එක දෙන කෙනා ලංකාවේද ඉතාලියද ඉන්නේ කියලා අපි කොහොමෙයි දන්නේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවෙ උන් දන්නව වැඩියි කොහොමත් . 12න් පස්සෙ එලියට බහින්න එපා ඊයෙ ඉදන් අකුණු ගගහ වහිනව :dull::dull::dull: