මේක ඇත්තද?

niradha3

Junior member
  • Apr 5, 2020
    80
    61
    18
    Kaduwela
    Screenshot_20220513-212606_Twitter.jpg
     
    • Haha
    Reactions: Xi Jinping

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    Ehe mehe dekka ohoma scene ekak. Aththa boru danne naa. Wennath puluwan habai. Thawa thread ekak thibba sawistharawa kiyala thibba kathawa.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඇයි.. ප්‍රශ්න තියන අය ඉන්නවද.. ප්‍රශ්න.. ප්‍රශ්න
    ( රේකා අක්කි මෙතඩ්)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම දන්නෑ...ඕකේ ගිවිසුමක්වක් දැක්කේ නෑ.....සමාජ මාධ්‍ය ජාල වල විතරයි දැක්කේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලන්කාවෙ ඔක්කොම විකුණනවා රොකට් යවන්න ලන්කාවෙ අහසෙ අයිතිය ත් ඔන්දියාවට විකුණල කියල video එකක් දැක්ක මම කලින්
    ඒකෙන් තමයි මම හිතන්නෙ කලින් දවස්වල තෙල් ගෙනාවෙ
    මෙහෙම ලන්කාවෙ දේපල විකුණලා එදා වේල කනවා කියන්නෙ මාරම විනාසයක්
     
    • Like
    Reactions: U-tag and niradha3

    Sen-lu

    Well-known member
  • ලන්කාවෙ ඔක්කොම විකුණනවා රොකට් යවන්න ලන්කාවෙ අහසෙ අයිතිය ත් ඔන්දියාවට විකුණල කියල video එකක් දැක්ක මම කලින්
    ඒකෙන් තමයි මම හිතන්නෙ කලින් දවස්වල තෙල් ගෙනාවෙ
    මෙහෙම ලන්කාවෙ දේපල විකුණලා එදා වේල කනවා කියන්නෙ මාරම විනාසයක්
    ඉඩම් නම් ඔහොම බදු දෙන එක හොඳයි බං. මාරවිදිහට ඉඩම් ඌණ උපයෝජනය වෙලා තියෙන්නෙ. ඔය සල්ලි වලට අමතරව ඕවගෙන් තව රස්සා හැදෙනව. පහසුකම් හැදෙනව (depends on the project) ගොඩක් බෙනිෆිට් එනවනෙ

    අනික ඔය ගෙවන රෙන්ට් එකෙත් කිසිම අවුලක් නෑ අක්කරේකට අවුරුද්දකට රු මිලියන 3.3ක් කියන්නෙ ගොඩක් හොඳ ගානක්. දැනට ලංකාවේ රජයේ නියමිත ගාන අක්කරේකට අවුරුද්දකට රු 12,000. රජයේ ඉඩම් ලංකාවෙ ආයෝජකයන්ට දුන්නොත් මොන හොඳ ඉඩමට උනත් ලැබෙන්නෙ අක්කරේකට අවුරුද්දකට රු 45,000ත් 80,000ත් අතර ගානක්. උං අරගෙනත් හරියට ඕව කරන්නෙත් නෑ. බදු ගෙවන්නෙත් නෑ. ඉඩම්වල බදුඔප්පු ගැහුවම ලේසියෙන් එලවන්න බැරි නිසා ඔහේ ඉන්නව. ඔය ධම්මික පෙරේරා එහෙම රජයේ ඉඩම්වල මිනි හයිඩ්‍රො ප්ලාන්ට් අටවගෙන සතයක්වත් නොගෙව සැපට ඉන්නෙ. ඒක නිසා මේ වගේ වෙන රටවල් වලට දෙන එක හොඳයි.

    අපිට රස්සා ට්ක දෙන්න සබ් මොනාහරි දෙන්න ටෙක්නොලොජිඑක දෙන්න වගේ සාධනීය කන්ඩිෂන් දාගන්න එක තමයි රජයේ වැඩේ
    ඒක හරියට කරලද කියලනම් දන්නෑ.
     
    Last edited: