Hmmඉඩම් නම් ඔහොම බදු දෙන එක හොඳයි බං. මාරවිදිහට ඉඩම් ඌණ උපයෝජනය වෙලා තියෙන්නෙ. ඔය සල්ලි වලට අමතරව ඕවගෙන් තව රස්සා හැදෙනව. පහසුකම් හැදෙනව (depends on the project) ගොඩක් බෙනිෆිට් එනවනෙ
අනික ඔය ගෙවන රෙන්ට් එකෙත් කිසිම අවුලක් නෑ අක්කරේකට අවුරුද්දකට රු මිලියන 3.3ක් කියන්නෙ ගොඩක් හොඳ ගානක්. දැනට ලංකාවේ රජයේ නියමිත ගාන අක්කරේකට අවුරුද්දකට රු 12,000. රජයේ ඉඩම් ලංකාවෙ ආයෝජකයන්ට දුන්නොත් මොන හොඳ ඉඩමට උනත් ලැබෙන්නෙ අක්කරේකට අවුරුද්දකට රු 45,000ත් 80,000ත් අතර ගානක්. උං අරගෙනත් හරියට ඕව කරන්නෙත් නෑ. බදු ගෙවන්නෙත් නෑ. ඉඩම්වල බදුඔප්පු ගැහුවම ලේසියෙන් එලවන්න බැරි නිසා ඔහේ ඉන්නව. ඔය ධම්මික පෙරේරා එහෙම රජයේ ඉඩම්වල මිනි හයිඩ්‍රො ප්ලාන්ට් අටවගෙන සතයක්වත් නොගෙව සැපට ඉන්නෙ. ඒක නිසා මේ වගේ වෙන රටවල් වලට දෙන එක හොඳයි.
අපිට රස්සා ට්ක දෙන්න සබ් මොනාහරි දෙන්න ටෙක්නොලොජිඑක දෙන්න වගේ සාධනීය කන්ඩිෂන් දාගන්න එක තමයි රජයේ වැඩේ
ඒක හරියට කරලද කියලනම් දන්නෑ.
2000 estimate ganata 2022 di lease karapu kathawak dekka
ministerla / secretary la nathuwa hadisiyema mewa denne kohomada
deal ekakda kiyalath sekayi