මේක ඇත්තද ?

Dr.Alban

Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    පිස්සුද බන්, කාටවත් මුන්ට සල්ලි දීලා පරදින්න කියන්න පිස්සු නැහැ. මුන්ට කොහොමත් කෑමක් සෙට් වෙලා තිබ්බෙ. අනිවාර්යෙන්ම පරදිනවා කියලා අපිත් මුල ඉදලම කිව්වා.😀
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඒ ගියපු එකෙක්වත් මෙහෙ එන්නෙ නෑනෙ ඒ ජොබ් කරන්න බෑ කියල. ඒ කියන්නෙ එහෙ කාර් වොශ්, ක්ල්නින් (ඕර් සෝ කෝල්ඩ් 'ලැට් හේදීම' අකෝඩින් ටු ප්‍රව්ඩ් බයි සි‍ංහලීස්) සැපයි, මෙහෙ ඒ කිව්ව රඳල පන්තියෙ රස්සා කරනවට වඩා....
    මෙහෙමයි මචන් වෙන රටකට ගියාට පස්සේ ආපහු එන එක ලේසි නැහැ. මොකද සමහර එවුන් ඉන්න රස්සා වලින් අයින් වෙලා යන්නේ. අපහු ලංකාවට ඇවිල්ල රස්සාවක් හොයනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. තව සමහරු නය වෙලා යන්නේ ඉතින් නය ගෙවන්න රට ඉන්නම වෙනවා. අනිත් එක ගොඩක් උන් රට ගිය ගමන් ෆොටෝ දානවා සෝෂල් මීඩියා වල ඊට පස්සේ ආපහු ලංකාවට ඇවිල්ල උන්ට ලංකාවේ අයට මූන දෙන්න බැහැ. ඔයවගේ හේතු නිසා මොන කට්ට කාගෙන හරි ඉන්න අය ඉන්නවා. ක්ලීනින් ජොබ් කරන එක සැප නම් නැහැ වින්ටර් එකේ එහෙම එළියේ වැඩ කරන්න සෙට් උනොත් හොදට සැප හම්බ වෙනවා. සේරටම වඩා අමාරු භාරතයෝ එක්ක වැඩ කරන එක. ඊට වඩා ලංකාවේ ඔෆිස් ජොබ් සැපයි.
    රට ගිහිල්ල ආපහු ආපු අයත් ඉන්නවා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113

    so what ? he is earning $320 before tax per day (only some days) after all those hard work. (320/8 = 40) Imagine doing his this job in the winter. This will not be the case for everyone's vehicle cleaning job.
     
    Last edited:
    • Like
    Reactions: tokkaputha

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,118
    9,407
    113
    මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

    ඊට හේතු වී ඇත්තතේ තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවීමයි.

    කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශීයන්හි එම ක්ෂේත්‍රයට අදාල රැකියාවන්හි නිරතව සිටින බව දැනගන්නට ඇත.

    සෙසු වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශ ගතව සිටින බව පැවසෙන්නේ රටේ ආර්ථික තත්වය හේතුවෙන් ඇතිවූ පීඩා සමනය කරගැනීම සඳහාය.

    මේ අතර මෙරටේ විවිධ වෘත්තිකයන් පන් දහසකට වැඩි පිරිසක් මේ වනවිට විදේශ ගතව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

    වෘත්තිකයන් විදේශගතවීම කොරොනාවලින් පසු වැඩිවූ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

    විශේෂඥ වෛද්‍යවරුන්,සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් ගොස් ඇතැයි පැවසෙන්නේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවලටය.

    IT කරන උන්ට අදාල නෑ, ගොඩක් උං ෆීල්ඩ් එකේම ජොබ් කරනව
    UK, Ausi ඩොකාලත් දන්න උන්ට නන් එහෙම උනේ නෑ , ඩොක්ට රස්සාවම කරනව

    Student දාල ගිය උං ගොඩක් ඔහොම තමා
    පාර්ට් ටයිම් කරන්න හොඳ ජොබ් දෙන්නෙ නෑ

    හැබැයි ස්ටඩීස් කම්ප්ලීට් කරල ගේම ගහල උං ඔක්කොටම හරි යනව
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යන උන්ව නවත්තන්න ගහන බොරු බං. මුන් ශෝෂල් මීඩියා එහෙම තියෙන දැන් මෙච්චර මිනිස්සු අන්දන්න ට්‍රයි කරනවා නම් හිතපකෝ පත්තර වලින් tv වලින් විතරක් තොරතුරු දැනගන්න කාලේ මිනිස්සුන්ව කොහොම ඇන්දිල්ලක් අන්දන්න ඇත්ද කියලා 😂
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මෙහෙට වඩා හොද සැලරියක් සෙට් වෙනවා නම් ලැට් උනත් හෙදුවට මොකෝ.
     
    • Like
    Reactions: Draco Malfoy