මේක ඇත්ත එකක් ද? ODEL

May 26, 2016
71
4
0
අනේ බං. ඔහොම හිතනවනං අපේ ආගමේ ජේසුට දාල තියෙන memes බලපං. අපි එහෙනං බෙල්ලෙ වැල දාං මැරෙන්න ඕනෙ.

ඔහොම එකක් තිබ්බ පලියට ඕක වර්ජනය කරන එකෙන් මොකද්ද උබ බලාපොරොත්තු වෙන්නෙ?

umba jesuge pinthure daala sereppu daanawad? anika jesu hamadema mawwa kiyala hithan innawanan thopi wage modayo thawath naa kiyala danagan..
 
May 26, 2016
71
4
0
ආගම් දෙකක්නේ මචන්, අපි අදහන සිස්ටම් එකට නෙමෙයි මෙයාලා ෆලො කරන්නේ.. අපිට ඔවා එච්චර කතන්දර නෙමෙයිනේ.. ජෙසුගේ පිලිරුවක් උඩ ඔලුවෙන් හිටගෙන හිටියත් අපිට එහෙම අවුලක් හිතෙන්නේ නැනේ. බ්‍රසීල් වල ස්ටැචු එකේ ඔනා තරම් පින්තුර ඇති. එව තහනම් නැ. ටැටූ තහනම් නැ. ඔතන තියෙන්නේ කල්චර් එකේ වෙනස. වැරදියි කියලා අපිට කියන්න අයිතියක් නැ එයාලා එහෙම කරන එක. අපි ජෙසුට දෙන ගෞරවයයි, මෙයාල බුදුන්වහන්සේට දෙන ගෞරවයයි කල්චර් දෙකකින් බලන්න ඔනා..

umba hari.. ewagema hithapan jesuge photo ekak har kurusa sankethayak hari sereppuwalata daala wikunuwoth underware walata dammoth , jesu bar kiyala bar ekak dammoth monaada hithenne umbalata?