මේක ඇත්ත ද ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,918
    6,809
    113
    39
    Galle
    ආරංචියක් අවා අර කහවත්තේ මිනී මරණ එකා ඇඹිලිපිටියට පැනල කියල. එහෙ ගෑනු කෙනෙක් මරල ලු. කවුරුවත් එහෙම දෙයක් දන්නවද? මටත් මේක ඇහිච්ච දෙයක්, බොරුවක් වෙන්න ඇති සමහර විට ,but better be sure ne.