මේක ඇත්ත නේද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    596951636_10214923545079149_2692316571085245280_n.jpg


    අපි මිනිස්සුට උදව් කරන ෆොටෝ ටිකක් Facebook දැම්මොත් හැමෝම කැමතී ඒකට,ඒ කියන්නේ අනිත් අයට උදවුවක් කරහම ඒක ඒ මිනිස්සුන්ගෙ වේදනාව අඩු කරනවා.

    හැබැයි අපි travel කරලා,හොදට කාලා බීලා ඇඳලා ජීවිතය ගත කරන ෆොටෝස් ටිකක් දැම්මොත් සමහර විට ලඟම හිතවතුන් පවා ලයික් එකක්වත් දාන්නේ නෑ.

    ඒකට හේතුව ඒ අය අපි එක්ක කෝපයෙන් ඉන්නවා කියන එක නෙවෙයි. ඒවගේ ෆොටෝස් වීඩියෝස් දැක්කම තමන්ට අහිමි දේ එයාලට මතක් වෙනවා.

    එතකොට අපි එක්ක නෙවෙයි ජීවිතය ගෙවන්න තමන් යෙදෙන අරගල කෙරෙහිම කෝපයක් එයාලට හට ගන්නවා.
    අපේ සතුට එයාලට අහිමි දේ නැවත නැවත මතක් කරනකොට එයාලා එතනින් පලා යන්න උත්සාහ කරනවා.නොදැක්කා වගේ ඉන්න උත්සාහ කරනවා.

    එහෙමත් නැතිනම් පහසුම විකල්පය විදිහට ඔවුන් අපිට රහසේ හරි දොස් කියන්න අවමන් කරන්න හිනා වෙන්න පෙළබෙනවා.

    අද "ස්තූතියි" කියන පුද්ගලයාටම හෙට ආන් අරූ රඟනවා කියන්නේ ඒ නිසා.

    අපිටත් මුතුගලත් කාටත් ඒක පොදුයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    ඒකනේ. ඉන්ද්‍රජිත් කීල්ස් එකේ රෙන්නේ කාටවත් පේන්නද.

    නිහතමානීව තනියම ගියා, කුණු අලගුඩුවෝ ටික බෑවා

    හෝදගෙන ගෙදර ගියා

    මාධ්‍ය සංදර්ශන නෑ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,231
    113
    අදාළ නෑ නේ
    ඒකනේ. ඉන්ද්‍රජිත් කීල්ස් එකේ රෙන්නේ කාටවත් පේන්නද.

    නිහතමානීව තනියම ගියා, කුණු අලගුඩුවෝ ටික බෑවා

    හෝදගෙන ගෙදර ගියා

    මාධ්‍ය සංදර්ශන නෑ
    thread eka daapu eka linde
    5br0xD.gif