මේක ඇත්ත සිද්දියක්ද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මේක ඇත්ත සිද්දියක්ද?

    මේක ඇත්ත සිද්දියක්ද? ඒඩ්ස් හැදුනහම ඉක්මනට රෝග ලක්ෂණ පහල වෙන්නේ නැහැ නේද ?

    17425174_998917956875009_2645371341541740850_n.jpg

    ඇල්ලට ආ රුසියන් කෙල්ලො දෙන්නා 27කට ඒඩ්ස් හදයි (Exclusive)
    බදුල්ල ඇල්ල සංචාරක කලාපය දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයකි. ඇල්ලේ සිදුවූ අමිහිරි සිදුවීමක් පිළිබඳව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.
    මීට මාස කිහිපයකට උඩදී රුසියානු ජාතික සුරූපී තරුණියන් දෙදෙනෙකු ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණ තිබෙන අතර එහි පරිසර පද්ධතිය අධ්‍යනයට යැයි පවසමින් සංචාරක නිකේතනයක නවාතැන්ගෙන ඇත.
    එහි නතර වී සිටි කාලය තුලදී අදාළ තරුණියන් දෙදෙනා විසින් එම ප්‍රදේශයේ දේශීය තරුණයින් රැසක් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා තිබේ.
    මෙම තරුණියන් විසින් කිසිදු සීමාවකින් තොරව අදාළ කාර්‍යයේ යෙදී ඇති අතර සංචාරක නිකේතන හිමියන්, ඒවායේ සේවකයින්, සංචාරක මඟපෙන්වන්නම්, ත්‍රී රෝද රථ රියදුරන් යනාදී බොහෝ දෙනෙකු මෙලෙස ඔවුන් සමඟ ලිංගිකව එක්වී තිබේ. ඔවුන් විදේශික තරුණියන් නිසා බොහෝදෙනෙකු ඉතා කැමැත්තෙන් ලිංගික කාර්යයන් වල නිරත වී තිබේ.
    පසුගිය සති කිහිපයේදී ඇල්ල ප්‍රදේශයේ පදිංචි තරුනයින් කිහිප දෙනෙකු අසනීප වී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව ඔවුන් ඒඩ්ස් ආසාදිතයින් බව හදුනාගෙන තිබේ. මේ පිළිබඳ ඇති වූ බිය නිසාම බොහෝ දෙනෙකු විසින් රුධිර පරික්ෂාවන් සිදුකර ගෙන ඇති අතර එහිදී ඒඩ්ස් රෝගීන් 27 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු අවිවාහක තරුණයින්ය.
    මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් සියලු දෙනාම මාස කිහිපයකට ඉහතදී ඇල්ල ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර පෙරකී රුසියානු තරුණියන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවයි.
    මේ වන විට අදාළ තරුණියන් දෙදෙනා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෙඩ උනේ දැන් උනාට සුද්දියො එන්න ඇත්තෙ මිට සෑහෙන කාලෙකට කලින්ද දන්නේ නෑ නෙ. ආපු දිනයක් දාල නෑ නේද :oo:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ලෙඩ උනේ දැන් උනාට සුද්දියො එන්න ඇත්තෙ මිට සෑහෙන කාලෙකට කලින්ද දන්නේ නෑ නෙ. ආපු දිනයක් දාල නෑ නේද :oo:

    දැන් ලංකාවේ පට්ට විදිහට ඒඩ්ස් බෝවෙනවා... සුද්දියෙක් දැක්කහම අපේ උනුත් කෙලින් කරගෙන කොටන්නම නේ බලන්නේ

    අලුත්ගම පැත්තේ සමලිංගික කෙස් නිසා සමාජ රෝග ඒඩ්ස් පැතිරෙනවා ලු අර ඉස්කෝලේ කොල්ලෝ සෙට් එකකට ඒඩ්ස් හැදුනේ පොන්නයෙක් නිසා

    සිංහල ජාතිය වඳ වෙන එක අහන්න දෙයක්ද බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :( අසහනය වැඩි වෙනවා රටේ එන්න එන්න..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    දැන් ලංකාවේ පට්ට විදිහට ඒඩ්ස් බෝවෙනවා... සුද්දියෙක් දැක්කහම අපේ උනුත් කෙලින් කරගෙන කොටන්නම නේ බලන්නේ

    අලුත්ගම පැත්තේ සමලිංගික කෙස් නිසා සමාජ රෝග ඒඩ්ස් පැතිරෙනවා ලු අර ඉස්කෝලේ කොල්ලෝ සෙට් එකකට ඒඩ්ස් හැදුනේ පොන්නයෙක් නිසා

    සිංහල ජාතිය වඳ වෙන එක අහන්න දෙයක්ද බන්

    aluthgama seen eka mehemai, p dial ekak thami kollonwa set karala thiyenne. u ta suddek innawa. ugen thamai p dial ekata infect wela thiyenne. passe thawa set ekama detect wela.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් ලංකාවේ පට්ට විදිහට ඒඩ්ස් බෝවෙනවා... සුද්දියෙක් දැක්කහම අපේ උනුත් කෙලින් කරගෙන කොටන්නම නේ බලන්නේ

    අලුත්ගම පැත්තේ සමලිංගික කෙස් නිසා සමාජ රෝග ඒඩ්ස් පැතිරෙනවා ලු අර ඉස්කෝලේ කොල්ලෝ සෙට් එකකට ඒඩ්ස් හැදුනේ පොන්නයෙක් නිසා

    සිංහල ජාතිය වඳ වෙන එක අහන්න දෙයක්ද බන්

    ඔය කීවට සුද්දියෙක් ඉන්නව වරෙන් යන්න කීවම නොයන කොල්ලෙක් හොයාගන්න අමාරුයි බන්. අපි උනත් ෂුවර් නෑ චාන්ස් එක හම්බුනොත්, වැඩේට සෙට් උනොත් යන්න බැරි නෑ. උන්ගේ වෙලාව තමයි.

    හැබැයි බන් සුද්දිටත් ඒඩ්ස් බෝ උනේ අපේ එකෙක්ගෙන්ද දන්නේ නෑ. සුද්දීත් එහෙ ගිහින් මේ වගේම මට ලංකාවේ කොල්ලෙක් ඒඩ්ස් බෝ කරා කියල අඬනවද දන්නේ නෑ. :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    මේකයි මේ කව්රු හරි කෙනෙක් ඒ කියන්නේ මේ කෙල්ලො එක්ක හිටපු කොල්ලෙක් අසනීප ගතියක් නිසා හිතේ තිබුන සැකයටත් එක්ක ලේ එකක් චෙක් කර ගන්න ඇති බයට ඒකෙන් බඩු මාට්ටු වෙන්න ඇති. ඒඩ්ස් ආසාදිතයෙක් එක්ක ඉදලා HIV වයිරසය ඇගට ඇතුලු උනාට පස්සේ මාසෙකෙන් හරි දෙකකින් හරි ලේ එකක් චෙක් කරොත් අදුර ගන්න පුළුවන් අසාදිතයෙක්ද කියලා. කොහොම උනත් උඹලා උනත් පරෙස්සමෙන්. කවදාවත් නොදන්න කෙනෙක් එක්ක මේ විදියට යන්න එපා. එහෙම ශුවර් එකක් නැත්නම් අනිවර්‍යයෙන්ම කෝට් එකක් දාලා වැඩේ කොරහල්ලා. ඕක ඇගට ආවට පස්සේ ජීවත් වෙලා වැඩක් නෑ. තමන්ගේ පව්ලේ කෙනෙක්වත් කොහොමද ලෝකෙට මූන දෙන්නේ. විශේශයෙන් මේ ලංකාවේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කීවට සුද්දියෙක් ඉන්නව වරෙන් යන්න කීවම නොයන කොල්ලෙක් හොයාගන්න අමාරුයි බන්. අපි උනත් ෂුවර් නෑ චාන්ස් එක හම්බුනොත්, වැඩේට සෙට් උනොත් යන්න බැරි නෑ. උන්ගේ වෙලාව තමයි.

    හැබැයි බන් සුද්දිටත් ඒඩ්ස් බෝ උනේ අපේ එකෙක්ගෙන්ද දන්නේ නෑ. සුද්දීත් එහෙ ගිහින් මේ වගේම මට ලංකාවේ කොල්ලෙක් ඒඩ්ස් බෝ කරා කියල අඬනවද දන්නේ නෑ. :D

    සිරාවට...සුද්දියෙක් නෙමෙයි රුසියන් කෑල්ලක් ඉන්නවා කිව්වම තවත් කික් එක වැඩියි...දන්නවනේ ඉතින්...:P

    අනික අපේ උන්ට සුද්දියෙක් වෙන්න ඕනේ නැහැනේ..:rofl: ලංකාවේ නාකි ගෑනියෙක් හරි නිකන් ගහන්න හම්බෙනවා කිව්වොත් යනවනේ මොකෝ මුන් වැලේ වැල් නැතුවනේ ඉන්නේ...:baffled:

    පව් වැඩේ මොනවා උනත්...ජීවිතේ ඉවරයි නේ...:( කොන්ඩම් වගේ ඒවා දාන්න ඕනේ කියල වත් මුන්ට මොලයක් නැහැ...:confused: අපි රටේ පාර්ලිමේන්තුවට යන උන් ගැන දොස් කිව්වට ඇත්ත කතාව අපේ රටේ බහුතර මිනිස්සු හෙන මෝඩයි...:dull: බලපන් ඔහොම රට ඉදන් ඇවිත් බඩුවක් වගේ එක එකා එක්ක උකනවා කියල දැන දැනත් පරිස්සම් වෙන්න වත් මොලයක් නැහැනේ මුන්ට...:dull:
     
    Конец сингальского :rolleyes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :yes::yes: