මේක-උනේ කාටද

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ අම්මප මූ රොබෝ කෙනෙක්ට වත් ඉන්න දෙන්නේ නෑනේ ? මුගේ අපචාර වැඩ වලට රෝබෝවත් ගාවගෙන .. රොබෝ උගේ කනට ගහ ගනී ළඟදීම .. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes:aaaaaaaaaaaaa ethakota ubala 2 babala dannema na...:shocked:

    මම බබා නේ බන් ..ඔන්න වෙදා නම් කොබා .. කියහන්කෝ අගේ නොකර :rolleyes:... මුගේ අසමජ්ජාති වැඩ නිසා මගේ ශ්‍රී නාමයට හානි වෙලාද දන්නේ නෑ... :shocked::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හොඳ වෙලාවට උඹ රොබෝ ව තෑගි දුන්නේ :P ...නැත්තන් රොබෝ අංශබාග රෝගියෙක් වෙනවා උඹ කියන ගජ බින්න වලට නොනවත්වා උඹේ කනට ගහල :rolleyes: :lol:... සිරාවටම කාටද දුන්නේ රොබෝව ? :rolleyes:

    Roboo enne hora wedaa gaawa ban....... :yes: Oya uta wechcha ekak kiyannee.... :lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ අම්මප මූ රොබෝ කෙනෙක්ට වත් ඉන්න දෙන්නේ නෑනේ ? මුගේ අපචාර වැඩ වලට රෝබෝවත් ගාවගෙන .. රොබෝ උගේ කනට ගහ ගනී ළඟදීම .. :P
    අ මේ ඇවිල්ල ඉන්නෙ රොබෝ අයිතිකරයත්......උබට ලැජ්ජද බන් අපි වැඩේ දැන ගත්ත එකට;););)
     

    Mozilla

    Well-known member
  • මම බබා නේ බන් ..ඔන්න වෙදා නම් කොබා .. කියහන්කෝ අගේ නොකර :rolleyes:... මුගේ අසමජ්ජාති වැඩ නිසා මගේ ශ්‍රී නාමයට හානි වෙලාද දන්නේ නෑ... :shocked::(

    :confused: ammata udu.mn danne ne meke kathawak yanawa ubala meke samanallu dennek kiyala.wadi wisthara SUDU PUSA gen ahapan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩේ බය කරන්න එපා බං... සිකුරාද මම කෑවේ බීවෙවත් නැතුව බලං හිටිය.. කඩේ ඉස්සරහ කාර් එකක් නවත්වද්දි ඇග හිරි වැටෙනව...........

    Hikz.... Ai uba bus othanin yanakota baya unee nadda...?? Lagadima akath wei..... :P