අනේ හොඳ එකා වගේ කියහන්කෝ ..![]()
aaaaaaaaaaaaa ethakota ubala 2 babala dannema na...

aaaaaaaaaaaaa ethakota ubala 2 babala dannema na...
![]()
... මුගේ අසමජ්ජාති වැඩ නිසා මගේ ශ්රී නාමයට හානි වෙලාද දන්නේ නෑ... 

හොඳ වෙලාවට උඹ රොබෝ ව තෑගි දුන්නේ...නැත්තන් රොබෝ අංශබාග රෝගියෙක් වෙනවා උඹ කියන ගජ බින්න වලට නොනවත්වා උඹේ කනට ගහල
![]()
... සිරාවටම කාටද දුන්නේ රොබෝව ?
![]()
Oya uta wechcha ekak kiyannee.... 
අ මේ ඇවිල්ල ඉන්නෙ රොබෝ අයිතිකරයත්......උබට ලැජ්ජද බන් අපි වැඩේ දැන ගත්ත එකටඅනේ අම්මප මූ රොබෝ කෙනෙක්ට වත් ඉන්න දෙන්නේ නෑනේ ? මුගේ අපචාර වැඩ වලට රෝබෝවත් ගාවගෙන .. රොබෝ උගේ කනට ගහ ගනී ළඟදීම ..![]()



මම බබා නේ බන් ..ඔන්න වෙදා නම් කොබා .. කියහන්කෝ අගේ නොකර... මුගේ අසමජ්ජාති වැඩ නිසා මගේ ශ්රී නාමයට හානි වෙලාද දන්නේ නෑ...
![]()
ammata udu.mn danne ne meke kathawak yanawa ubala meke samanallu dennek kiyala.wadi wisthara SUDU PUSA gen ahapan Japanen robot la genna epa banz. Radiation![]()



හෑහ්.............. අමතක උනාඅඩේ බය කරන්න එපා බං... සිකුරාද මම කෑවේ බීවෙවත් නැතුව බලං හිටිය.. කඩේ ඉස්සරහ කාර් එකක් නවත්වද්දි ඇග හිරි වැටෙනව...........

මොකද උලමො............. තෝනම් එන්න එපා මේ පැත්තෙ අන්ඩක් කඩන එක කඩනව....
ammata udu.mn danne ne meke kathawak yanawa ubala meke samanallu dennek kiyala.wadi wisthara SUDU PUSA gen ahapan

අනේ අම්මප මූ රොබෝ කෙනෙක්ට වත් ඉන්න දෙන්නේ නෑනේ ? මුගේ අපචාර වැඩ වලට රෝබෝවත් ගාවගෙන .. රොබෝ උගේ කනට ගහ ගනී ළඟදීම ..![]()








මොකද උලමො............. තෝනම් එන්න එපා මේ පැත්තෙ අන්ඩක් කඩන එක කඩනව....


මොකද උලමො............. තෝනම් එන්න එපා මේ පැත්තෙ අන්ඩක් කඩන එක කඩනව....
Ubane yako ulama....
Api enawa kiuwahama ochchara baya wenne..... 