මේක-උනේ කාටද

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොඳ වෙලාවට උඹ රොබෝ ව තෑගි දුන්නේ :P ...නැත්තන් රොබෝ අංශබාග රෝගියෙක් වෙනවා උඹ කියන ගජ බින්න වලට නොනවත්වා උඹේ කනට ගහල :rolleyes: :lol:... සිරාවටම කාටද දුන්නේ රොබෝව ? :rolleyes:
    :lol::lol::lol::shocked::shocked::shocked::yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සීල් තියන්න සෙට් එකක් සිකුරාද ආවලු.......... තාම මෙහාට ආවෙ නෑ........

    නොහිතන දේ සිදුවේ ...හිතන දේ නොසිදුවේ ....// :P
     
    Mozilla

    Well-known member
  • තැන්කු මචං................

    හොඳ වෙලාවට උඹ රොබෝ ව තෑගි දුන්නේ :P ...නැත්තන් රොබෝ අංශබාග රෝගියෙක් වෙනවා උඹ කියන ගජ බින්න වලට නොනවත්වා උඹේ කනට ගහල :rolleyes: :lol:... සිරාවටම කාටද දුන්නේ රොබෝව ? :rolleyes:

    Me inne Samanallu denna :yes::love:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොඳ වෙලාවට උඹ රොබෝ ව තෑගි දුන්නේ :P ...නැත්තන් රොබෝ අංශබාග රෝගියෙක් වෙනවා උඹ කියන ගජ බින්න වලට නොනවත්වා උඹේ කනට ගහල :rolleyes: :lol:... සිරාවටම කාටද දුන්නේ රොබෝව ? :rolleyes:
    ඒක මගෙ ලග තියා ගන්න එක මගෙ ඇගට පතට හරි මදි ඒකයි දුන්නෙ..........:lol:
    :shocked::shocked: අප්පේ මූ දන්නෙ නෑ වගේ මගෙන් අහන හැටි
    :rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නොහිතන දේ සිදුවේ ...හිතන දේ නොසිදුවේ ....// :P
    අඩේ බය කරන්න එපා බං... සිකුරාද මම කෑවේ බීවෙවත් නැතුව බලං හිටිය.. කඩේ ඉස්සරහ කාර් එකක් නවත්වද්දි ඇග හිරි වැටෙනව...........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක මගෙ ලග තියා ගන්න එක මගෙ ඇගට පතට හරි මදි ඒකයි දුන්නෙ..........:lol:
    :shocked::shocked: අප්පේ මූ දන්නෙ නෑ වගේ මගෙන් අහන හැටි
    :rolleyes:

    අඩේ බය කරන්න එපා බං... සිකුරාද මම කෑවේ බීවෙවත් නැතුව බලං හිටිය.. කඩේ ඉස්සරහ කාර් එකක් නවත්වද්දි ඇග හිරි වැටෙනව...........

    maxxa ban !! :lol: indapanko.....;)