මේක-උනේ කාටද

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ වේදෝ එක නෙමේ උඹේ ඔය පත්තෑයගේ ඇවටර් එක වෙනුවට හොඳ නැගල යන එකක් දාපන්කෝ .. :rolleyes:
    හුටා ඒ පත්තෑයෙක්ද බන්..:baffled::baffled: මම හිතුවෙ මකරෙක් කියල නෙ....:rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා ඒ පත්තෑයෙක්ද බන්..:baffled::baffled: මම හිතුවෙ මකරෙක් කියල නෙ....:rofl::rofl::rofl:

    මූට කොහෙද බන් මකරු ?? මූ වගේම පත්තෑක් ඔය දාගෙන ඉන්නේ .. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ වේදෝ එක නෙමේ උඹේ ඔය පත්තෑයගේ ඇවටර් එක වෙනුවට හොඳ නැගල යන එකක් දාපන්කෝ .. :rolleyes:

    :lol: :P Oka bike ekaka avatar ekak daai.... :P

    හුටා ඒ පත්තෑයෙක්ද බන්..:baffled::baffled: මම හිතුවෙ මකරෙක් කියල නෙ....:rofl::rofl::rofl:

    :lol: Wedaagee poi makara..... :P

    Nagala yanna urajdrlk aiya wage Bus ekak daganna kiyapan:yes:

    Hikz.... :D :)
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඇයි බොල මම තොගෙ ලබ්බද හොරකම් කලේ :lol:

    චී..........උබ එවුවත් හොරකම් කරනවද...උබේ එක හෑලිලද අනුන්ගේ ඒවා හොරකන් කරන්නේ වල් වෙදා තුක් නොදකින්:lol::lol::lol::lol::lol::lol: