මේක ඔරිජිනල් Sony Brand ද?

inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    by Daraz Customer
    TB1bOqBeb_I8KJjy1XaXXbsxpXa-30-32.png
    Verified Purchase
    ෆොටෝ එකේ දාලා තියෙනවා වගේ නැහැ. තනි කොපියක්.sounds අවුලක් නැහැ. ඒත් එච්චර clear නෑ. play button එකක් තියෙනවා. mic එකනම් වැඩ නැහැ. කනට fit වෙනවත් හරි නැහැ. ෆෝන් එකට connect කරන්න පුළුවන්. මාස 3-4 කට sure කරන්න පුළුවන්.
     
    • Wow
    • Sad
    Reactions: NRTG and AnuradhaRa