Hot Water Shower

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මට Plan එකක් තියෙනවා Hot Water Shower එකක් ගන්න. Plumber බලලා කිව්වා Pressure Pump නැති එකක් දැම්මට අවුලක් නෑ කියලා. මොනවද කට්ටිය Recommand කරන Brands? මන් මෙන්න මේ පහල තියෙන එක බැලුවෙ Delmage ලගේ (Budget නිසා බැලුවේ). Model දෙකේ වෙනස හිතාගන්න බෑ. ගත්ත කෙනෙක් ඒ ගැනත් විස්තර දාන්න.

    Delmege Hot Water Shower 3.5kw - DWHD3.5N​

    https://www.daraz.lk/products/delme...2a0e.searchlistcategory.list.1.2eb24ecdulU9r5

    Delmege Hot Water Shower 3.5kw - DWHB3.5N​

    https://www.daraz.lk/products/delme...2a0e.searchlistcategory.list.8.2eb24ecdulU9r5
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    603
    621
    93
    Normal shower eke pressure thibuna nisa man gaththa singer ekak pressure pump nethi, habai heater eke set klma normal shower eke wage pressure eken enne ne. Ethkota too late. Podak hoyla balala ganna.

    Mata hithenne unit ekenma pressure adu wenwa hot water flow eka thiyaganna kiyala. Also tank eke full wela thiyeddi and water level adu wunamai shower eken ena pressure eke pahadili wenasak thynwa.

    Hand shower eke eka eka modes thynwa neh water ena widiya change krnna. Ewa useless pressure case eka nisa.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Pressure pump Nathi unata awulak na. Water board eke line eke pressure eka athi.

    Umba dala thiyana Delmage eka awulak na, mama danna thanaka 3 months wage use wenawa thama awulak na.

    Godak thiyenne Malaysian-made items, ewa awulak na. Oke heating element ekai power relay ekai witharane thiyenne, complex deyak newei ne. E nisa wadiya hithanne nathuwa ganna.

    Tank ekath ekka ena geyser ekak ganna puluwannam thawath hodai. Ethakota 2.5mm wire ekakin power denna one na. Solar system ekakin unath puluwan. Geyser eka tikak ganna habai.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    දෙවනියට දාලා තියෙන එක හොදයි වඩාත්.

    ප්‍රෙෂර් පොම්පේ තියෙන එක ගන්න
     
    • Like
    Reactions: War Fighter

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    දෙවනියට දාලා තියෙන එක හොදයි වඩාත්.

    ප්‍රෙෂර් පොම්පේ තියෙන එක ගන්න

    කොහොමද දන්නෙ 2 Pressure Pump එක තියෙනවා කියල?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    කොහොමද දන්නෙ 2 Pressure Pump එක තියෙනවා කියල?
    දෙවනියට දාලා තියෙන එකේ ප්‍රෙෂර් පොම්පේ එන එක ගන්න.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,107
    15,886
    113
    Colombo
    https://lecston.com/

    images

    මේක දෙන්නම්
    Heating Element 05 years Warranty
    Other Components 02 years Warranty
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    මට Plan එකක් තියෙනවා Hot Water Shower එකක් ගන්න. Plumber බලලා කිව්වා Pressure Pump නැති එකක් දැම්මට අවුලක් නෑ කියලා. මොනවද කට්ටිය Recommand කරන Brands? මන් මෙන්න මේ පහල තියෙන එක බැලුවෙ Delmage ලගේ (Budget නිසා බැලුවේ). Model දෙකේ වෙනස හිතාගන්න බෑ. ගත්ත කෙනෙක් ඒ ගැනත් විස්තර දාන්න.

    Delmege Hot Water Shower 3.5kw - DWHD3.5N​

    https://www.daraz.lk/products/delme...2a0e.searchlistcategory.list.1.2eb24ecdulU9r5

    Delmege Hot Water Shower 3.5kw - DWHB3.5N​

    https://www.daraz.lk/products/delme...2a0e.searchlistcategory.list.8.2eb24ecdulU9r5
    Tower Instant Hot Water shower (Malaysian one) - it's being used since 2005 ... 20Y now , great and economical
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,324
    93
    සිංගර් එකේ පම්ප් එක නැති එකක් දැන් අවුරුදු 10 කට ලං වෙන්න පාවිච්චි කරනවා.
    එක සැරයක් අවුලක් ඇවිල්ල පිළිමතලාවේ සිංගර් සර්විස් එකට අරන් ගියාම එවෙලේම හදලා දුන්නා (රෙසිස්ටර් එකක් පිච්චිලා තිබුනා)
    උන්ගේ සර්විස් එකයි ශවර් එකයි දෙකම හොදයි වගේ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    සිංගර් එකේ පම්ප් එක නැති එකක් දැන් අවුරුදු 10 කට ලං වෙන්න පාවිච්චි කරනවා.
    එක සැරයක් අවුලක් ඇවිල්ල පිළිමතලාවේ සිංගර් සර්විස් එකට අරන් ගියාම එවෙලේම හදලා දුන්නා (රෙසිස්ටර් එකක් පිච්චිලා තිබුනා)
    උන්ගේ සර්විස් එකයි ශවර් එකයි දෙකම හොදයි වගේ

    පොඩ්ඩක් ඩිසයින් එක අවුල්; ඒකයි බැලුවෙ. අනිත් එක Delmage එක ගානත් ශේප්.

    ඕකෙම Sisil එක තියෙනවා. එකත් බලන්න ඕන.
     
    • Like
    Reactions: weere_singhe